වාහන හයර් ලබද පාඩුද

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    වාහන හයර් ලාබද පාඩුද

    මජන්ලා මං මේ අයිඩියා එකක ගන්න අහන්නේ දන්න දෙතුන් දෙනෙක් නම් කිව්වේ වැඩේ ගොඩකියලා තව කට්ටිය කිව්වේ ටිකක් අමාරුයි කියලා එත් කිරියේ ඇතිනේ වැඩ කරන අය
    මෙන් මෙකයි සින් එක
    මම සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ
    වැගන් ආර් එකක් අරන් ලිස් කරලා උබර් පික්මි වගේ කම්පැනිඑකක දාලා මංම හයර් දුවන එක ෆුල් ඩේ නෙවෙයි පාර්ටයිම් වගේ කරන එක පාඩුද ලාබද ලිස් ⁣එක ගෙවන්න වාහනේ නඩත්තුව හා තෙල් ගහන්න අතට මාසෙට 10000ක් ආවත් ඇත් මට මේ වැඩේ කරන්න පුලුවන්න හොද වාහනයක් ගන්න තැනක් තියෙනවාද විස්ත ලාබ පාඩු අඩුපාඩු ට්‍රික්ස් කියලා යන්න අනිත් අයටත් වැදගත් වෙයි බම්ප් කරන්න අමතක කරන්න එපා
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මජන්ලා මං මේ අයිඩියා එකක ගන්න අහන්නේ දන්න දෙතුන් දෙනෙක් නම් කිව්වේ වැඩේ ගොඩකියලා තව කට්ටිය කිව්වේ ටිකක් අමාරුයි කියලා එත් කිරියේ ඇතිනේ වැඩ කරන අය
    මෙන් මෙකයි සින් එක
    මම සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ
    වැගන් ආර් එකක් අරන් ලිස් කරලා උබර් පික්මි වගේ කම්පැනිඑකක දාලා මංම හයර් දුවන එක ෆුල් ඩේ නෙවෙයි පාර්ටයිම් වගේ කරන එක පාඩුද ලාබද ලිස් ⁣එක ගෙවන්න වාහනේ නඩත්තුව හා තෙල් ගහන්න අතට මාසෙට 10000ක් ආවත් ඇත් මට මේ වැඩේ කරන්න පුලුවන්න හොද වාහනයක් ගන්න තැනක් තියෙනවාද විස්ත ලාබ පාඩු අඩුපාඩු ට්‍රික්ස් කියලා යන්න අනිත් අයටත් වැදගත් වෙයි බම්ප් කරන්න අමතක කරන්න එපා

    මචන් ඔය වැඩේට හරියන්නෙ ඉන්දියන් ඇල්ටෝ හරි සිලෙරියෝ හරි තමයි... වැගන් ආර් වල ඉන්ෂුවරන්ස් කොහොමත් සෑහෙන්න වැඩි ඒ මදිවට හයරින් පපස් ඉන්ෂුවරන්ස් දැම්මහම තවත් සෑහෙන්න ගාන වැඩි වෙයි නේද ? එතකොට ස්පෙයාර් පාර්ට්ස් මිලත් අහස උසට... හොදම දේ මම අර කලින් කිව්ව ඉන්දියන් ඇල්ටෝ හරි සිලෙරියෝ හරි එකක් අරන් වැඩේට බහින එක ලාබයක් ගන්න ඕනෙ නම්..

    ජය වේවා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    wagon r ganne nathuwa wena ekak ganin, okata insurance gini ganan, parts hamme prius walata wada wadilu.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පාට්ටයිම් කරලා ලීස් ගෙවලා මෙන්ටේන් කරන්න නම් ඇති වෙයි. ලාබ ගන්න බෑ ලීස් ගෙවන කාලෙ පාඩුවක් නෑ ඉතිං වාහනේ තියනවානෙ.