සහෝදර වරුණි,
කථාව කෙටියෙන් විස්තරාත්මකව පවසන්නම්කෝ
මේන්න මේකයි සීන් එක
මම ඔය Playstation, Xbox ගැන මේලෝ මගුලක් දන්නේ නෑ....:shocked:
හැබැයි පිසි ගේම්නම් නතින්:yes:
ඉතින් පිඑස් 3 එකේ එවා 4 එකේ ගහන්න බැරිද ඔය වගේ දේවල් කියන්නකෝ
මට මේකයි තියෙන අවුල
මගේ යාලුවෙක් ඉන්නවා ඩුබායි වල මිනිහා එහේ ගෙම්...