ඉස්සර මටත් ඔහොම තිබ්බා බන්. හරිම ලැජ්ජයි. ගෙදරින් පට්ට බැනුන් කොහෙ හරි ගිහාම පැත්තකට වෙලා ඉන්නවා, කතාකරන්නේ නෑ, මිනිස්සුන්ගේ මූනු බලන්නේ නෑ කියලා. කොටින්ම ෆොටෝ එකකට පෝස් කරන්නත් ආස නෑ.
දැන් නම් ඒවා හරි. සෑහෙන කාලයක් ගියා. දැන් කෙල්ලො-කොල්ලො 50ක් 60ක් ඉන්න ක්ලාස් එකකට අවුලක් නැතුව ලෙක්චර් එකක්...