සිරිසේන ආර්යාව වැදගත් විදියට ඉන්න කාන්තාවක්. අපිට සිරා එක්ක ඇරියස් තිබ්බට බිරින්දෑවරු එක්ක ඇරියස් නෑ. :baffled: :baffled: :baffled:
පාදඩයින්ට ඕවා ගාණක් නෑ ඉතින්. රට, ජාතිය සංස්කෘතිය ගැන කෑගැහුවට උපත අවුල්නේ. :rolleyes: :rolleyes: :rolleyes:
ලොක්කා වගේ තමයි ගෝලයෝ, 2015 ජනෙල්ලේ එල්ලුවා, මේ සැරේ...