1. BonziBUDDY

    නානසාර බීලා පිස්සු කෙලී-police video

    අනාථයෝ පැනපන් ලිදේ... 10 පාරකට වඩා re-post
  2. BonziBUDDY

    ආඩම්බරයි නේද හසන්ත .!!!!!

    ආඩම්බරයි
  3. BonziBUDDY

    රෙප් පොයින්ට් 5000, රෙප් පවර් එක 9 යි

    නියමයි සහෝ... තවත් බොහෝ ඉදිරියට යන්නමෙන්න මගේ සුභ පැතුම් සමග ආශිර්වාද!
  4. BonziBUDDY

    මේ ඇඳුම අපට සැනසිල්ලක්‌!

    මේ ඇඳුම අපට සැනසිල්ලක්‌! තොගේ ආච්චිගේ රෙද්ද තමයි...:rofl::rofl::rofl:
  5. BonziBUDDY

    මම දැන් ලංකාවේ ඉන්නේ

    මහියංගන පොජ්ජ පැත්තේ මන්දෝ කරන්නේ නැතුවා හුරේ?
  6. BonziBUDDY

    තරඟය ආරම්භ විය ....... ?????

    ශ්‍රී ලාංකිකයෙක් විධිහට මම අවන්කවම ලජ්ජා වෙනාවා, ඒ වගේම කනගාටු වෙනවා. මම මේ කාරණය මීට කලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් ජපානයේදී සිදුකල ඒ විශිෂ්ඨ කථනය නිසා අප රට ලැබූ කීර්තිය පමණක් මා අසා දැක තිබෙනවා. ඔබට බොහොමත්ම ස්තුතියි මේ ලිපිය මෙහි පලකිරීම...
  7. BonziBUDDY

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    :oo: කිබුළයියේ, ඊලග සැරේ කෑමක් හදන කොට මෙන්න මුට ටිකක් ගෙනත් දෙන්න... නැත්නම් අපිත් කාලා හමාරයි:angry::angry::angry:
  8. BonziBUDDY

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    "මම ඉදිරිපත් කරන හැම ත්‍රෙඩ් එකකට ම -රෙප් ගසන අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන් වහන්සේට දැන් වැඩ ඇල්ලිය හැකි බව.:P" මට නම් ඒ "අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන් වහන්සේ" පෙනෙන්නේ මෙන්න මේ වගේ...:P (මේකේ තේරුම දන්නෝ දනිති:rofl:)
  9. BonziBUDDY

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    හපොයි... අදනේ මේක දැක්කේ. ගිය සතියේ දැල්ලෝ වගයක් හම්බවුනා. දැන්නම් ඒවාට වග කියලා ඉවරයි. බලමු... කෝ, මේකත් හදලා. කියන්න බැරිවුනා, කිබුළායියේ අවුරුද්දට (15වැනිදා) මාළු පාන් හැදුවා. මාරම රසයි. එකට බොහෝම ස්තුති වගේම පින් සිද්ද වෙන්න ඕනි.
  10. BonziBUDDY

    ෴ඔහුට ඇය හිමි වුණාවේ, මගේ පැතුම ඉටු වුණාවේ!&#3

    දැනට bump එකක් දානවා. පස්සේ...
  11. BonziBUDDY

    .::Cute Aaliya Bhatt::.

    ඉන්දියානු තරුණියගේ සුන්දරත්වය නම් හරිම අපූරුයි. :yes:
  12. BonziBUDDY

    Buying a Car with leasing

    මන් කියන දේ සමහර විට ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. මගේ අත්දැකීම් වලින් මම කියන්නේ නම් මේකයි. වාහනයක් ගෙවන්න ගන්නවානම් ඒ වාහනයෙන් හම්බ කරන්න ඕනි. තමන්ගේ පෞද්ගලික පාවිච්චියට ගන්න වාහනේ නම් ගෙවන්න ගන්න එපා.
  13. BonziBUDDY

    කගේද අප්ප මේ ගොන් වෑඩ

    පොඩ්ඩකට කලින් දවල්ට කෑවේ... බලන්න අමාරුයි :dull:
  14. BonziBUDDY

    යහපත් ස්වාමි දියණියක් විම සඳහා සිය පියා ව&#353

    අගය කලයුතුම thread එකක් :yes: 4+
  15. BonziBUDDY

    අභීත දේශපාලනඥයා

    ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ. මට මතකයි ඒ කාලේ තව නියම මනුස්සයෙක් හිටියා. ඡේ. ආර්. ජයවර්ධන රජයේ විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරපු ඒ.සී. ඇස්‌. හමීඩ් මහතා. මේ මිනිස්සු රට පාලනය කරන කාලේ අපි පොඩියි. ඒ වුනාට අපි ඉවෙන් වගේ දැනගත්තා මේ මිනිස්සු නියම පරිපූර්ණ රාජතාන්ත්‍රික නායකයෝ බව. වර්තමාන...
  16. BonziBUDDY

    ශ්‍රී|ලංකාවාසී

    ගගේ මාළු ඇගේ නටනවා.
  17. BonziBUDDY

    මන්චී vs මැලිබන්

    ඔය දෙකම පාවිච්චියක් නැහැ (හේතුව කිවුවොත් ජාතිවාදය අවිස්සෙනවා). පුලුවන්නම් බේරුවල මෝනිස් එකෙන් බිස්කට් අරන් එනවා. නැත්නම් හන්දියේ බේකරියේන් විස්කිරිඤ්ඤා හරි සවුබර් හරි ඉගුරු ඇගිලි වගේ දෙයක් ගන්නවා.

    No contents