බොලේ!!! අවුරුදු කෑවා මිස මේක දැක්කෙ අද නොවැ!!! බූවල්ලෙක් හොයා ගන්ට තමා බැරුවා අප්පච්චියේ!! අපිට තියන Octopus මෙන්න මේක තමා. බැදලා කන්න ඇහැක් වෙයිද මන්දා???