නානසාර බීලා පිස්සු කෙලී-police video

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නානසාර බීමතින් අවිනීතව හැසිරෙන වීඩියෝ පටියක් පොලිසිය විසින් නිකුත් කරලා තියෙනවා.මේක ඉතාම රහසිගතව අරගෙන තියෙන්නේ.අරක්කු පානය කර සිංහල පොලිස් නිලධාරින් පිරිසකට වෙසිග පුතා,අවජාතක බල්ලො කියමින් ඔහු බැන වදිනවා පේනවා.
ඔහු ආන්ඩුවට සම්බන්ධ ඉත්තෙක් නිසා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගන්න බියෙන් ඉන්නේ.අපි එහෙම පොලිසිය වේසිග පුතා කීවනම් වෙන්නෙ මොනාද කියලා ඔයාලා දන්නවා.මේක නිසා නානසාර දේශපාලන බලයක් සහ ආන්ඩුවේ හයියක් තියෙන පඹයෙක්. නෝර්වේ රටින් සල්ලි ගත්ත පඹයෙක්.උසාවිය සහතික කල බේබද්දෙක්.
ඔහු ගම්වල ඉන්න භික්ෂූන්ට අපහාස කරනවත් ඇහෙනවා.මම ගමේ ඉන්න ගොඩේ සාදු කෙනෙක් නෙවෙයි කියලා ඔහු පොර ටෝක් දෙනවා.ඒ වගේම භික්ෂූන් වහන්සේලාට අපහාස කරමින් ඔවුන් අනුන්ගේ බත් කමින් ජීවත් වෙන පිරිසක් සහ ගම්වලින් ආපූ දුගියන් ලෙස පවා කියනවා.බෞද්ධ අපි භික්ෂූන් වහන්සේලා අනුන්ගේ කන අය ලෙස සලකන්නේ නෑ.ඔවුන්ට අපි දෙන්නේ දානය.එය අපේ පිංකමක්.ඒ වගේම භික්ෂූන් වහන්සේලා අපිට දුගියන් නෙවෙයි අම්මලා දුප්පත් නිසා නෙවෙයි සාසනේට ලමයි දෙන්නේ.ඒක නිවන් දකින්න වෙන පිනක් සහ සාසනය ‍රැක ගන්න තමන්ගේ දරුවා දෙන්නේ.නානසාර එහෙම කරන දුප්පත් දෙමව්පියන්ට සහ දානය වලඳන භික්ෂූන්ට බීලා අපහාස කරනවා නේද? පොලිස් නිලධාරින් නානසාරට විනීතව හමුදුරු නමක් කුනුහරුප කියන්නේ ඇයිද කියල අහනකොට ,ඔහු ඉතාම ප්‍රචන්ඩ වෙනවා.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
uba dang da dakke...........

oka mulu lowama presidda vedio eka.............
තොපි වගේ හම්බ පකව් එක්ක මගේ කතාවක් නෑ.මට ඕන බුද්ධ සාසනය ආරක්ෂා කරගන්න
:frown:
 
  • Like
Reactions: Harshat92

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නානසාර උඹව දුප්පත්කම නිසා,කන්න බොන්න නැති නිසා උඹලගේ ගෙදරින් පංසලට දෙන්න ඇති.නමුත් උඹ කියන විදිහට මේ රටේ සිංහල බෞද්ධයන් තමන්ගේ ලමයින් පංසලට දෙන්නේ දුප්පත්කම නිසා නෙවෙයි බොල.දුප්පත්කම නිසා දෙනවනම් රටේ සිංහල කොල්ලො 70%ක් විතර පංසල්වල ඉන්න ඕන.එයාල දෙන්නේ බුදු සසුන ආරක්ෂා කරගන්න සහ මහා පුන්‍යකර්මයක් නිසා.ඒක නිසා අපේ හමුදුරුවන්ට අපහාස නොකර ඉන්න.