මගේ අදහස: හුදකලාව කියන දේ තමන්ගේ තමන්ගේ උරුමය එහෙමත් නැත්නම් දෛවයේ කොටසක් ලෙස සලකා තමන් හරියට ජීවත් උනොත් "හුදකලාව කියන දේ ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරනවා" සහෝ...:yes::yes::yes: ඒ දේ... හුදකලා නොවූ පුත්ගලයෙක් හුදකලා වූ පුත්ගලයෙක් කෙරේ එක්තරා ඊර්ශියාවක් (positive Jealousy) ඇතිකිරීමට තරම් බලවත්...