මෙන්න මේක:D
මේ වගේ එකක් තියනවා හදලා තියෙන්නේ මී හරකෙක්ගේ අඃ කෑල්ලකින්... එකට කියන්නේ අං කිරිච්චිය එහෙමත් නැත්නම් කලා කිරිඤ්ඤ කියලා. ඕකක් තියනවා ලග තියනවා කියලා දන්නා කෙනෙක් මේ ආත්මෙදි ලගට නම් එන්නේ නැහැ. එකක් දුන්නොත් දත් ටික බිම, නැත්නම් බඩේ. ඕකක් අතේ දාගෙන පොඩ්ඩක් ඔලුව අතගෑවත් සතියක් විතර...