1. KuKu KoKa

    සිංහ

  2. KuKu KoKa

    sexy කුළුණ

  3. KuKu KoKa

    කොවිඩ් සමයේ ස්කර්වී මහතාගේ තත්වය

    සහෝලා වර්ථමානa කොවිඩ් වසංගතය හමුවේ අපේ ස්කර්වී මහතාගේ තත්වය ගැන පොඩ්ඩක් සොයා බැලුවෙහිද ? ඔහු සනිපයෙන්ද ?
  4. KuKu KoKa

    "කොට්ටරයක්" ගිය උඩ

    පිටරට උන්ට මොලේ අමාරුවක් තියේනම් ඔය ගල ගනියි.
  5. KuKu KoKa

    කොරෝනා සමාජගත වෙලා නැද්ද

    කොරෝනා තවම සමාජගත වෙලාද ? නැද්ද බන් ? මට තේරෙන්නේ නැහැ බන්
  6. KuKu KoKa

    රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා ආවේ

    බැරි වෙලාවත් රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා වසංගතය මේ වගේ ආව නම් බයියෝ මොනවා කියයිද . කොටගෙන යමු සහෝලා උබලට හිතට එන දේවල්.
  7. KuKu KoKa

    රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

    මටත් ඊයේ දවසේ ඔය ලෝකෙම වාහන අයිඩියා එක ආව කොමඩ් එකේ වාඩිවෙලා බොග දාන වෙලාවේ.
  8. KuKu KoKa

    රට ලොක් ඩවුන් කරමුද එපාද . මත විමසුම

    දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගය හමුවේ අප කලයුත්තේ කුමක්ද ?
  9. KuKu KoKa

    2 TB Space | ජීවිත කාලෙටම 💯

    ඕවා එක පාරටම විශ්වාස කරන්න බැහැ. අවුරුද්දක් වගේ තිබිලා වැහිලා යනවා වෙබ් එක පිටින්ම. ෆයිල්ස් වලට අබ සරණයි.
  10. KuKu KoKa

    සුනිල් පෙරේරා සුව අතට

    මේ වන විට සුනිල් පෙරේරා නොහොත් අපේ සුනිල් අයියා වේගයෙන් සුව අතට හැරෙමින් බව වෛද්‍යවරු සැල කර සිටිනවා. අපේ සුනිල් අන්කල් / අයියාට ඉක්මනින් සුව වෙලා ගෙදර එන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමු. කෙලින් කතා කරන අපේ මිනිසා
  11. KuKu KoKa

    ඇන්ටිගේ ඩාන්ස් එක

    මේ අක්කි කොහොමද
  12. KuKu KoKa

    සරා

    උබලා හිතන්නේ සරා මාස්ටර්ගේ නාට්‍යයෙන් පසුව ආයෙත් කසිප්පු පෙරන්න පටන් ගනියි කියලද ?
  13. KuKu KoKa

    අතීතෙ තමයි #ලස්සනම තැන් තියෙන්නෙ

    මතක්වෙන හැම මොහොතකම ගිහින් එන්න පුළුවන් නම් අතීතෙ තමයි =AZWEky_JvjlFUQ4e6qZ5k79OqqTpVNm0Al-TwJpdcMhiFrfghMuurKhp2RTui23TKFSyhgXf8_JZTboTWLA9aWPjkUuidsj2Cnfb88RjiHTCI9pnLV_QzY5WQDwVJZSARVZODSqeVZuVV5wkidkEe7lU&__tn__=*NK*F']#ලස්සනම තැන් තියෙන්නෙ
  14. KuKu KoKa

    අවුරුදු 17 සම්පුර්ණ වෙන්නත් කලින් මට මගෙ පලවෙනි Car එක ගන්න පුලුවන් උනා

    Copied from Online Entrepreneurs Club වයස කියන්නෙ නිකම්ම නිකන් ඉලක්කම් 2ක් විතරයි කියල 2වෙනි වතාවටත් ඔප්පු කරා අවුරුදු 17 සම්පුර්ණ වෙන්නත් කලින් මට මගෙ පලවෙනි Car එක ගන්න පුලුවන් උනා 8 වසරෙන් හැදිච්ච E Money පිස්සුවේ උපරිමේටම දැන් ගිහින් තියන්නෙ.8 වසරෙන් ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් හදල පටන්ගත්ත...
  15. KuKu KoKa

    තඩි නරියෙකුට

    සිංහයෙක් කියල තඩි නරියෙකුට රැවටූනු තොපිට ගුරුවරුන්ගෙ අගය දැනේද නිවට වහලුනේ
  16. KuKu KoKa

    එන්නත විදින මධ්‍යස්ථාන මොනවාද

    කොලබ අවට කොවිඩ් එන්නතේ පළමු එන්නත විදින මධ්‍යස්ථාන මොනවාද

    No contents