ලෝකයේ කිසිම රටක මෙම වසංගත තත්වය යටතේ උද්ඝෝෂණ කරමින් රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන්නේ නෑ කියලා රජයේ මැති ඇමතිවරු මෙන්ම සමහර ජන කොටසුත් කියනවා, හැබැයි ලෝකයේ කිසිම රටක මෙවැනි වසංගත තත්වයකින් ජනතාව පීඩාවිදින මොහොතක ආණ්ඩුවක් ජනතා විරෝධී පනත් සම්මත කරන්නේත් නෑ ඒ වගේම නිරෝධායන නීති ක්‍රියාත්මක...