රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා ආවේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බැරි වෙලාවත් රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා වසංගතය මේ වගේ ආව නම් බයියෝ මොනවා කියයිද . කොටගෙන යමු සහෝලා උබලට හිතට එන දේවල්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    කැරි වේස බල්ල රට කනවා. ඕකට ඉතින් ළමයි නැති නිසා මිනිස්සුන්ට මැරෙන්න ඇරල බලාගෙන ඉන්නවා.

    තොපිට හෙන ගහනව යකෝ. යහ පාලන සක්කිලි බල්ලෝ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කැරි වේස බල්ල රට කනවා. ඕකට ඉතින් ළමයි නැති නිසා මිනිස්සුන්ට මැරෙන්න ඇරල බලාගෙන ඉන්නවා.

    තොපිට හෙන ගහනව යකෝ. යහ පාලන සක්කිලි බල්ලෝ
    :yes::yes::yes::yes:
    ගූඇන්පී වඳ පොන්නයො රැලට දරුවො ඉන්නවා කියල යැ රටේ මිනිස්සු ගැන හිතන්න — කියලා කියයි
    :yes::yes::yes::yes:


    දැන් සැපද? අපි හිටියනම් ඔහොම වෙන්නේ නැ අපේ හාමුදුරුවනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති හින්දා තමා කොරොනා පෑතිරෙන්නේ එහෙනම්

    පාලකයාගේ තියෙන මූසල කමට තමා එහෙනම් කොරොනා පෑතිරෙන්නේ

    අපිට දෙන්න අපි කොරොනා මර්ධනය කරලා පෙන්නන්නම්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවට ගිය කල
    සැම්බියාව සහ ලංකාව
    ගෑස් පොකුර කමින් සූන්
    සේන ජනාධිපති වෙලා හිටියනං
    ලංකාව සති දෙකකින් ඉන්දියාවේ තත්වයට
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අපිට ආන්ඩුව දුන්නනම් අපි තමයි හොදටම කරන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම වෙන ආණ්ඩුවක් තිබ්බා නම් මේ වෙනකොට විමලයාගේ සවුන්ඩ් කාඩ් ගිහින් කෑගහලම.. එහෙනම් ගුරු වර්ජනේ ඉස්සරහින්ම ඉන්නේ කටු ඈණුන නන්ගි.. මට උගන්නපු ගුරු මවුපියවරු මෙහෙම පාරේ ඉන්නකොට මට කටු ඈණෙනවා වගේ කියලා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති හින්දා තමා කොරොනා පෑතිරෙන්නේ එහෙනම්

    පාලකයාගේ තියෙන මූසල කමට තමා එහෙනම් කොරොනා පෑතිරෙන්නේ

    අපිට දෙන්න අපි කොරොනා මර්ධනය කරලා පෙන්නන්නම්

    this ^
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    බයියෝ මොනවා කරත්, එක දෙයක්නම් දන්නවා. වැඩේ දන්නා නිලදාරින්ට වැඩේ බාර දිලා පැත්තකට වේලා ඉන්නවා. අර අනිල්ජාසින්හලා වගේ සෙට් එකයි, දැන් ඉන්න හමුදාවයි වැඩේ ලස්සනට කරනවා. මේවගේ මොලේ පුකේ තියාන රගන්න ගිහින් ඇනගන්නේ නම් නෑ.