මේක මට මාර ප්රශ්නයක් බන්.මගෙ මුන සාමාන්යෙන් පොඩි තලෙලු පාටක් තියෙන්නෙ.ඒත් බන් කොහෙහරි ගියහම ඒ කියන්නෙ ටිකක් දාඩිය දැම්මහම මුන කලු වෙන්න ගන්නව බන්.පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම කලු වෙනව බන්.හැබැයි අඉත් ගෙදර අවිල්ල මූන හොදපු ගමන් හරියනව.:sorry::sorry:මෙ අව්ල හින්ද මට කොහෙවත් යන්නත් කම්මලි බන්. උබලට...