හැමොම කරන projects වලට වඩා වෙනස් දෙයක් කරන්න කියපන්. මේ වගේ දෙයක්
මොකක් හරි specific email account එකකට එන attachment එකක records කියවලා ඒවා download,process කරලා database එකකට ගහලා ඒ records වල තියන phone number එකකට file එක receive උනා කියල SMS එකක් යවනවා වගේ එකක් කරන්න කියපන්. වැඩි කාලයක් යන්නෙත් නෑ. ඔනෙ නම් process වෙච්ච files වල summary බලාගන්න website එකකුත් හදන්න පුලුවන්. එතකොට අපෙ email එකට files එවන්නෙ අපේ customers la, උන්ට අපි අපේ site එකේ register වෙන්න කියනවා summary බලා ගන්න.
ඔය method එක ගොඩක් වෙලාවට banks වල exchange වලදි use කරනවා.
Proposal ekay , SRS ekay hadala ewapan. review karala dennam
කොල්ලො ඔය වැඩෙ කරන්නෙ කොහොමද? මට ඒ ගැන කියල දියන් බන් ලොකු උදව්වක්.ඔය අයිඩ්යා එකට එයා කැමතියි.PM එකක් දාන්නම්.

