1. gayanela

    ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

    කතාව සරලව. ------ Post added on 1661054080
  2. gayanela

    මුලින්ම used කරපු pc එක දැන් pc එක

    Then AMD Athlon 1.8GHz (හරියටම මතක නෑ.) 256MB RAM 64MB Nvidia Geforce DVD player CTR monitor Now ROG Zephyrus M16 (2022) GU603 Core i9-12900H Nvidia GeForce RTX 3070Ti 32 GB DDR5-4800 1TB NVME
  3. gayanela

    Mage PC eka weda ne kalu mitto

    තුට්ටු දෙකේ සබ් එකක් නේද තියෙන්නේ?
  4. gayanela

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මචන් අල්ලගෙන හිටපන් ටික කාලයක්, මේකේ දෙකෙන් එකක් වෙනකම්. අඩුම තව අවුරුද්දක් දෙකක්. ජොබ් අත අරිනවා වගේ ලේසි නෑ හොයාගන්න. අනික ලංකාවේ පඩි පිටරට වැඩ කල කෙනෙක්ට කොහෙත්ම සෙට් වෙන්නේ නෑ හොදටම ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්න. මේක මහ අමාරු කාලයක් හැමෝටම. අපි, උඹලා මෙහෙම ඉන්න එක ගැන සන්තෝෂ වෙයන්. මිනිස්සු...
  5. gayanela

    පූසො හුජ්ජ විදින එක

    ඉස්සර පූසෝ ඔය බලු වැඩේ කලා කියලා මතකයක් නෑ. දැන් ඉන්න එවුන් පස්ස කකුල් දෙක උඩ දාලා හුජ්ජ විදින්නේ.
  6. gayanela

    වීරයා ගෙදර ඇවිත්

    නෙතලි නානායක්කාරගේ රගපෑම් පට්‍ට මචං. රගපානවා කියලා හිතන්නවත් බැරි තරම් තාත්විකයි.
  7. gayanela

    කෑල්ල සහ කුලය

    අක්කගේ නැන්දම්මා වලව්. අපි ගොවිගම. (රදල කියන්නෙත් ගොවිගම තමා. ඒත් උනාට ගොවිතැන් කරන අයට වඩා step එකක් ඉහලින් ඉන්නේ එයාලා.) නෑයොන්ගෙන් උනත් තාම වචනෙකින් වත් වරදක් වෙලා නෑ. ඒ නැන්දත් හරිම හොදයි. එක ලග යන කුල අතර කසාදෙන් පස්සේ ගැටුම් අඩුයි. මොකද හැසිරීම්, තත්වය එක හා සමානයි බොහෝදුරට.
  8. gayanela

    බිව්වා බන්, වලියක් ගියා.. 😥

    මුලදි නම් තනියම බොන්න හිතුනෙම නෑ. පස්සේ පස්සේ තනියම බොන එකෙත් ආතල් එකක් තියෙනවා කියලා තෙරුනා. හොදටම දන්න කියන අයත් එක්ක නෙවෙයිනම් බොන්නේ නැතුව ඉන්න එක ඇගට ගුණයි.
  9. gayanela

    කෑල්ල සහ කුලය

    ඔව්. මචන් ඔය මුදියන්සේලාගේ කියන කොටස රජ්ජුරුවන්ගෙන් ලැබුණ ගෞරව නාමයක්. බොහෝදුරට රාජ්‍ය පාලනයට සම්බන්ද රාජකාරි කල ගොවිගම අයට ලැබුන නමක්. එයාලා ඉතින් පාරම්පරිකව අර රාජ්‍ය සේවාව ලබා දෙන්න බැදිලා ඉන්නවා. පහුවෙනකොට ටිකක් අඩු කුලවල් අයටත් මේ නාමය දීලා තියෙනවා කියනවා. ඒක නමේ වෙනස්කම් වලින් හොයන්න...
  10. gayanela

    කෑල්ල සහ කුලය

    පච්ච පාට, ලුමිනස් කලර්ස්, ඕනවට වඩා දිලිසෙන පාට, ඇගේ පාටට ගැලපෙන්නෙ නැති ඇදුම් අදින උන් ගැන කල්පනාවෙන් හිටපන්. ගෙදර තනි කොලපාට වගේ ගාලා නම් බඩුම තමා. 🤣
  11. gayanela

    කෑල්ල සහ කුලය

    උන්ගෙන් උඹට කොහොම පිලිගැනීමක් ලැබෙයිද බලපන් හොදට. උඹ අනාගතේ කොච්චර ඉස්සරහට ගියත් උන් කොයිතරම් පහල හිටියත් ඕකුන් උඹට කොහොම සලකයිද කියලා හරියට හිතාගන්න බලපන්. ගෑනු උනත් බැන්දාම වෙනස් වෙනවා. දැන් උඹට ලව්. බැන්දාම උන්, ගෙදර උන්ගේ පැත්ත ගන්න හැටි උඹට බලාගන්න පුලුවන්. උඹට හරිහමන් පිලිගැනීමක් ලැබෙන්නේ...
  12. gayanela

    කෑල්ල සහ කුලය

    අන්න ඒකයි මම කිව්වේ දන්නෝ දනිති කියලා.
  13. gayanela

    කෑල්ල සහ කුලය

    එකෙන් කියන්නේ නෑ බං ගොවිගම එවුන් තමා හොදම එවුන් කියලා. අඩුකුලවල් වල එවුන්ගේ චාටර් සීන් තියෙනවා. Bizzare_Art කියලා තියෙන කතාව 100%ක් ඇත්ත බං. ඕක දන්න උන් දන්නවා කොහොමද සීන් එක කියලා.
  14. gayanela

    කෑල්ල සහ කුලය

    උඹ කියන කතාව හරියටම හරි. බුදුහාමුදුරුවන් ඕවා බැහැර කලානේ. ඒත් අපි එහෙම සමාජයේ ජීවත් වෙන්න ගියාම ඕකුන් කරේ නගින්න එනවා. අත්දැකීම් තියෙනවා. කොහොමත් තව පරම්පරාවක්, දෙකක් යනකොට ඕවා නැතිවෙයි.
  15. gayanela

    කෑල්ල සහ කුලය

    අපේ සීයලා අපි පොඩි කාලේ නිතරම කියනවා (හැම කුලේ ගැනම නෙවෙයි.) ඕකුන් ගිය පාරකවත් යන්න එපා ගිහින් ටිකක් වෙලා යනකම් කියලා. එයාලගේ තාත්තලා සීයලා එහෙමලු කියලා තියෙන්නේ. අපිට පොඩි කාලේ ඕවා විහිලු. ඒත් ඔය සමහර එවුන්ගේ කතාව, වැඩ, හැදියාව, පිලිවෙල බැලුවහම අර කතාව බොරු කියන්න බෑ දැන්. අනික කුලෙන් වැඩි අය...
  16. gayanela

    කෑල්ල සහ කුලය

    මචන් අම්මලා තාත්තලාගෙන් අහපන්. එයාලා කියයි. උප්පැන්නේ නම තියෙන විදියෙනුත් සමහරවිට හොයාගන්න පුලුවන්. සමහරුන්ගේ එහෙම හොයන්න අමාරුයි නම් වෙනස් කරලනම්. නෙට් එකේ ගහලා බලපන් චාට් එකක් තියෙනවා.
  17. gayanela

    කෑල්ල සහ කුලය

    ගොවිගම, කරාව, සලාගම ඔහොමයි අවරෝහණ පිලිවෙලට ගත්තොත්. පදු ගොඩක් පහලයි.
  18. gayanela

    කෑල්ල සහ කුලය

    ගොවිගම උන් පදු ඩයල් වලට හිර දෙන්නේ නෑ. ඔන්න කරා වගේ නම් එච්චර අවුලක් නෑ.

    No contents