1. gayanela

    God's new camera

    ඔය මොන දහජරාවක්ද බං? මේකක් ළගින් තියන්න පුලුවන්ද?
  2. gayanela

    උබත් අඩු කුලේද ? Are you also a low caste ?

    පවුල් පසුබිම ඕවට බලපානවා. තැනකට ගියාම හැසිරෙන හැටි, කතා කරන විදිය අපි ඉගෙන ගන්නේ පවුලෙන්. ඊට අමතරව, ඉගෙනීම, (ඉගෙන ගත්ත ඉස්කෝලේ විනය හරියටම කිව්වොත්) මේකත් සෑහෙන බලපෑමක් කරනවා හැදියාවට.
  3. gayanela

    Kauda me dariwi 🐷

    ඕකා අපේ පන්තියේ හිටියේ.
  4. gayanela

    Chess

    Chess Master Grandmaster Edition එක ටොරන්ට් එකකින් download කරලා install කරගන්න. ඒකේ patch එකකුත් තියෙනවා ඒකත් දාගන්න. (1.02 වගේ, හරියටම මතක නෑ.) චෙස් ඉගෙන ගන්න කෙනෙක්ට සුපිරියටම හදපු tutorial සෙට් 3ක්ම තියෙනවා. මම දැකපු හොදම program එක චෙස් වලට. Grandmaster level games ගොඩක් තියෙනවා, analysis...
  5. gayanela

    Amo amo milf 🥰😘😍

    ඔබාමා බිල්ලාඩන්. 🤣
  6. gayanela

    උ.පේ ෆේල් මම...

    වෙන්න පුලුවන් මචන්. මගේ perspective එක වෙනස්. මට බැරි උණා කියලා මම කවදාවත් කාටවත් කියන්නේ නෑ A/L කරන්න එපා කියලා. කියන්න එකම හේතුව achievement එක නෙවෙයි. කාලයක් එනවා අපිට හැමදේම ආපස්සට හිතෙන. මට මේක මීට වඩා හොදට කරන්න තිබුණා කියන හැගීම. මේක මගේ personal experience එකක්. ගොඩ දෙනෙක්ට මේක...
  7. gayanela

    උ.පේ ෆේල් මම...

    මගේ උපදේශය තාම ඉගෙනගන්නවා නම් කොහොමහරි AL කරලා වැඩ 3 පාස් වෙන්න. තුන්පාරම කරලා හරි කමක් නෑ. මම O/L D5 C4 S1. A/L එකපාරයි කලේ වැඩ 3 ම ෆේල්. මගේ දැන් දවසක ආදායම RS. 75000 වගේ field එකේ වැඩ නම්. (හැමදාම නෙවෙයි. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.) ඒත් ඒ සල්ලි වලින් මට A/L කරගන්න බැරි උණ අප්සට් එක හදාගන්න...
  8. gayanela

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    Maintenance free, දිගුකල් පැවැත්ම ඕනේ නම් කීයක් හරි වැඩියෙන් දීලා ටයිල් කරන එක තමා හොදම option එක. බාත් රූම් වල බාගෙකට නැතුව උඩටම ටයිල් අල්ලන්න. මගේ ගෙදරත් තාම හදනවා. දැන් ටයිල් වැඩ ඉවරයි සම්පූර්ණයෙන්ම. සෑහෙන ගාණක් යනවා තමයි. ඒත් වන් ශොට් වැඩේ ඉවරයි.
  9. gayanela

    Desktop එකට speaker එකක්

    සල්ලි ටිකක් වැඩිපුර වියදම කරන්න පුළුවන් නම් ලොජිටෙක් Z623 එකක් ගනින් මචන් එකපාර. සුපිරි බේස්.
  10. gayanela

    idm giveaway key නැද්ද?

    ඕක එකපාර life time key එකක් ගනිං මචං. කරදරේ ඉවරයි.
  11. gayanela

    විදේශ සේවා නියුක්ති කාර් යාංශය - රට යන එවුන්ගෙන් ගසා කෑම

    ඔන්ලයින් ෆෝම් එකක් ෆිල් කරලා ඕක ගෙවන්න හදන්නේ නැති එකෙන්ම තේරෙනවනේ නිකන් ආණ්ඩුවේ ජොබ් දෙන්න හදපු ආයතනයක් කියලා. ඔය පොඩි වැඩේට සීයක් විතර වැඩ බත්තරමුල්ල ඔෆිස් එකේ.
  12. gayanela

    තොක්සික් ගෑණු

    වේසි කතා කරන විදියට පයින් දෙන්න හිතෙන්නේ.
  13. gayanela

    උඹලා ගිහිල්ලා තියෙන රටවල් මොනවද ?

    UAE (7 countries) Oman KSA Kuwait Qatar Maldives Iraq Bahrain Algeria Georgia
  14. gayanela

    සමන්තබද්ද සව්දං

    සමන්තබද්‍රට මහණ වෙන්න හිතෙන්න ඇති ඒක අහලා.
  15. gayanela

    උබල ඉන්න පැත්තෙ උන් විතරක් දන්න දේ මොකක්ද

    ලංකාවේ මෝඩම මිනිස්සු ඉන්නේ මම හිටපු ගමේ. පලාත්සභාවෙන්ද කොහෙද ගමටඅත්‍යාවශ්‍ය වෙන වැඩක් කරගන්න කියලා මුදලක් පාස්වෙලා. ඒකෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා රැස්වීමක් කැදවලා අහලා තියෙනවා. එකෙක් කියලා මන්ත්‍රීතුමාට ඔපීසියක් හදලා දෙන්න කියලා.
  16. gayanela

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    ටයිල් අල්ලපං මචං. මාත් wooden flooring එකකට ආසවෙන් හිටියේ. Maintenance අනං මනං සලකලා බලනකොට ටයිල් තමා හොදම option එක.
  17. gayanela

    Hikvision IP camera

    ලංකාවේ දැන් 5MP එක 25-27ක් වගේ වෙනවා නේද මචං?
  18. gayanela

    Hikvision IP camera

    55ක් වගේ උනා මචං.
  19. gayanela

    Hikvision IP camera

    5MP තිබුණේ නෑ මචං. වෙන තැනක නම් තිබුණා. මම හෙව්වේ 8MP නිසා ගාණ අහන්න ගියේ නෑ.

    No contents