රස්සාවෙන් අයින් වෙන්න !!!

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
    මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
    ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ.

    කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )

    වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ

    මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.

    මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
    හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
    මට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.

    එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.

    මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??

    මචන් අල්ලගෙන හිටපන් ටික කාලයක්, මේකේ දෙකෙන් එකක් වෙනකම්. අඩුම තව අවුරුද්දක් දෙකක්. ජොබ් අත අරිනවා වගේ ලේසි නෑ හොයාගන්න. අනික ලංකාවේ පඩි පිටරට වැඩ කල කෙනෙක්ට කොහෙත්ම සෙට් වෙන්නේ නෑ හොදටම ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්න. මේක මහ අමාරු කාලයක් හැමෝටම. අපි, උඹලා මෙහෙම ඉන්න එක ගැන සන්තෝෂ වෙයන්. මිනිස්සු අම්බානක ජොබ් නැතිවෙලා, බිස්නස් පාඩු වෙලා, කුලියක් වත් කරගන්න නැතුව පට්ට දුක් විදිනවා. අපිට ඕනේ මගුලක් බං. පොඩි එකා ගැන හිතලා පොඩ්ඩක් හිත ශක්තිමත් කරගෙන හිටපන්. කීයටවත් හදිස්සි වෙන්න නම් එපා.
     
    • Like
    Reactions: MAYBACH and asylum

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මමත් මචo එහෙම වියදම් කරලා නෑ ෆෝන් වලට. මගෙ මුලු ජීවිතේටම smart phone 3ක් අරන් තියෙන්නෙ,
    2014 - Motorola G - Rs 25/- වගේ
    2016 Samsung A5 - Rs 44/- වගේ
    2019 ඉඳන් අද වෙනකල් Samsung A70 - Rs 58/-වගේ.

    මේ ඔක්කොම මෙහෙ රියාල් වලින් ගත්තෙ.

    ෆෝන් එක පාවිච්චි කරන්නෙම ගෙදෙට්ට කථා කරන්නයි, U tube බලන්න , ඔය වගේ වැඩ වලට විතරයි නෙ
    මාත් එහෙම තමයි... හොඳ එකක් අරං පාවිච්චි කරනවා අවුරුදු 5ක් හරි. හම්බකරන්නේ සල්ලි උනාට කන්නේ බොන්නේ කටින් නේ බං... මොකෝ ෆෝන් දීලා කන්න බොන්න පුළුවන් යැ..
     
    • Like
    Reactions: MAYBACH

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් ඔතනම් ඉන්න කෙනෙක්,UAE ,ALAIN දැන් හැමතැනම එකම දේ වෙන්නේ CORONA එක්ක ජිවත් වෙන්න ඕන හින්දා ජිවිත එක්ක හැම අවදානම අරන් ඉන්න ඕනේ ,මොකද අපේ පහල අපෙන් යැපෙන්නන් ඉන්න නිසා .
    එහෙම කියලා මුදල් මතම යැපෙන එක නෙමේ විවාහ ජිවිතේ කියන්නේ .
    දරුවාගේ ආදරය ,බිරිදගේ මේ හැම දේම අපි සමතුලිත කරන්න ඕනේ ,
    උඹේ ,මගේ ජිවිත මැදපෙරදිගටම සින්න කරන්නත් බැහැ ...
    විවාහය කියන්නේ ..මුදලම නොවන නිසා ...
    යන්තන් හෝ ස්ථාවර නිසා ලංකාවට යන එකේ ලොකු වරදක් නැහැ .
    එත් එතැනින් එහාට ,ලංකාවට බැස්ස ගමන් ,රට සන්ග්ලාස් ,ඩෙනිම්,රට මේනියාව අතඇරලා
    රබර් සෙරප්පු දෙකට බැහැල ,ගෙනාපු සල්ලි ඉතුරු කරපු සල්ලි ,අදින්නේ නැතිව ...පොල් ගෙඩියක් ,වැල්ඩින් ,ONLINE බිස්නස් එකක් කරලා හරි මාසෙකට සරිලන මුදලක් හොයන්න ඕන ....
    කලකිරීම්,තීරණේ වැරදි,අපරාදේ ..ඔය වගේ සිතුවිල් එයි ...සැලෙන්නේ නැතිව ...
    එක අවුරුද්දක් අද්ද්දොත් ..උඹ ඔටෝ අයෙත් ශ්‍රී ලන්කන් වෙලා .ඒ ට්‍රැක් එකට පුරුදු වෙනවා ...
    ඊට පස්සේ පුරුදු විදියට ..මැදපෙරදිග අමතක කරලා ..ජිවන ගමන පැදපන් ..
    මගෙත් ට්‍රයි එක මේකම තමා ..කරගන්න පුලුවන්ද කියන සැකේ නිසා මම තවම මෙතන ..
    මම උඹ නොවන නිසා ..

    ජය වේවා !!!!!!!

    sudu elakiri miturek ummiya
     
    ඕයි.. Al Qusais පැත්තට ආවොත් මැසේජ් එකක් දාපිය..😁
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මගේ අදහස නම්, මේ කාලේ තියෙන ජොබ රැකගෙන තව අවුරුද්දක් දෙකක් ඉන්න කියන එක.
     
    • Like
    Reactions: MAYBACH

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මුලික වශයෙන් කරගන්න තියෙන දේවල් ටික කරගෙනනේ තියෙන්නේ. අවුලක් නෑ....... මාසෙකට කොච්චර වියදමක් යනවාද කියලා බලපන්......... අවුරුදක් ජිවත්වෙන්න සල්ලි ලැස්තිකරගෙන වරෙන්. ආවට පස්සෙ ජොබක් හොයාගන්න අවුරැද්දක් තියෙනවා........... හැබැයි ඔය පඩිය මෙහෙ හම්බවෙන්නෙ නෑ. සල්ලි කොච්චර හම්බකලත් මදි.
     
    • Like
    Reactions: MAYBACH

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243

    හදිසි වෙන්නෑ මචo , ගෙදර එක්කත් ඊයේ කතා කරලා, කල් දැම්මා , ස්තුතියි මචo

    මගේ අදහස නම්, මේ කාලේ තියෙන ජොබ රැකගෙන තව අවුරුද්දක් දෙකක් ඉන්න කියන එක.
    ඔව් ඇත්ත, අයින් උනාම තමා තේරෙන්නේ.
    ------ Post added on Jan 20, 2021 at 9:44 AM

    මුලික වශයෙන් කරගන්න තියෙන දේවල් ටික කරගෙනනේ තියෙන්නේ. අවුලක් නෑ....... මාසෙකට කොච්චර වියදමක් යනවාද කියලා බලපන්......... අවුරුදක් ජිවත්වෙන්න සල්ලි ලැස්තිකරගෙන වරෙන්. ආවට පස්සෙ ජොබක් හොයාගන්න අවුරැද්දක් තියෙනවා........... හැබැයි ඔය පඩිය මෙහෙ හම්බවෙන්නෙ නෑ. සල්ලි කොච්චර හම්බකලත් මදි.
    තව ටික කාලයක් මෙහෙමම අල්ලන් ඉන්නව බo . Thank you...
    ------ Post added on Jan 20, 2021 at 9:45 AM
     
    • Like
    Reactions: me2cool

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Lanakwata awoth accountant knk wdhata civil construction site wala job ekak hoyagann puluwan. Oyta experience tyana nisa bari wena ekak na.
     
    • Like
    Reactions: MAYBACH

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Lanakwata awoth accountant knk wdhata civil construction site wala job ekak hoyagann puluwan. Oyta experience tyana nisa bari wena ekak na.
    Thank you, මට තියෙන්නෙ හොටෙල් සයිඩ් එකෙන්,ල් එක්ස්පීරියන්ස් ඒ නිසා බොහෝවිට හොයන්න පුලුවන් හොටෙල් සයිඩ් එකෙන්.
    ඒ උනාට තව පොඩ්ඩක් අල්ලන් ඉන්නව මෙහෙ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
    මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
    ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ.

    කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )

    වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ

    මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.

    මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
    හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
    මට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.

    එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.

    මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??
    Rassawen as wenna epa. Europe country ekakata Yanna opportunities balanna.

    Man work karanne german company ekakata. Danata WFH lankawe karanne. Covid nisa yaganna bari una. German wala ehema covid kaleth water, electricity, internet allowance denawa. Disconnect karan na 2022 wenakam. Apartment ekata salli gewanna oneth na 2022 wenakam. Company salary ekata amatharawa Gov eken allowance ekak denawa. Eka man lankawe hitiyath dala thibba

    Europe country ekak try karanna. Middle east wala idan yanna lesi lankawe idan yanawata wada
     
    • Like
    Reactions: Erzo

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගෑනි වටේ යන්නෙ නෑ කියල ශුවර් ද? එහෙනං ඔහේ E&Y/ PWC/ KPMG/ Deloitte වගේ ජොයින් වෙයන් වෙලා තව අවුරුදු 5-6ක් වැඩ කරල ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් ගනින් ඕස්ට්‍රේලියා හරි කැනඩා හරි. මත් එහෙමයි කලේ.
     
    • Like
    Reactions: Erzo