AliExpress කිව්වම ගොඩක් කට්ටිය ඒ ගැන අහල ඇතිනෙ... ඒ අතරෙ අහල නැති කට්ටියත් ඇති :yes:
ඉතින් මම ඊ ගැන පොඩි හැදින්වීමක් කරලම වැඩේ පටන් ගන්නම් :P
ඇත්තටම කිව්වොත් මේක ebay වගේමයි online අපිට ඕනෙ කරන දේවල් ගෙන්න ගන්න පුලුවන්.. වෙනසකට තියෙන්නෙ ebay වගේ සයිට් වල නැති අයිටම්, ඒ වගේම තියෙන ඒව අඩු ගානටත්...