1. EvilEye

    Aliexpress

    :no:
  2. EvilEye

    බාස්_වැඩක්_කළෙමි...

    ඔය වගේ වැඩ තමා වෙන්නෙ, ලොකු ලොකු කෑලි මාරු කරවන්ඩ බාස්ල දැඟලුවට තියෙන සිස්ටම් එක කාල වෙනස් කරන්න හැදුවට ඇත්ත්තටම තියෙන්නෙ පොඩි කේස් එකක්, උන්ට හරි විදියට ට්‍රබල්ශූට් කරන්න මොලයක් නෑ
  3. EvilEye

    Aliexpress

    Mageth ne .eth passbook eka thiyenne com bank eke app ekak. Anith eveth athi. Boc eketh thiyenava
  4. EvilEye

    බාස්_වැඩක්_කළෙමි...

    පට්ට පට්ට +21
  5. EvilEye

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    එලම මචන් ඒ කියන්නෙ pr වලට නේ ප්‍රොවින්ශියල් කියල සීන් එකක් යන්නෙ මාස්ටර්ස් වලට ස්කොලශිප් ගන්න එහෙම අමාරුදකැනඩා වල අපේ වියදමින් කරන්න අමාරුඇතිනේ පාර්ට් ටයිම් ජොබ් එහෙම හොඳද
  6. EvilEye

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    මටතියෙන ප්‍රශ්නෙ මොනාද ඔය වීස වර්ග දෙක සහ ඒවෙ වෙනස්කම් සහ වාසි අවාසි දෙකේ::confused:
  7. EvilEye

    Samsung A series signal අවුල් 😕

    අර redmi note 7 ද මොකද්ද එකේ වගේ බැටරි ලයිෆ් වැඩි කරගන්න සිග්නල් ස්ට්‍රෙන්ත් අඩු කරලද දන්නෑ
  8. EvilEye

    Laptop help

    10th gen da???
  9. EvilEye

    Aliexpres

    ඕකෙ ස්ක්‍රීන්ශොට් එකක් මේකෙ දැම්මනම් හොදයිනෙ බලන අයට ලේසි වෙන්න නිකන් ලින්ක් විතරක් දාන්නැතිව
  10. EvilEye

    Aliexpress

    මම ඕඩර් 60කට වඩා දාල තියෙනව පහුගිය අවුරුද්ද ඇතුලත, හැම පේමන්ට් එකක්ම විනාඩියක් ඇතුලත වෙරිෆයි වුනා, කොම් බෑන්ක් එකෙන්. සල්ලි කැපිලද බැලුවෙ නැද්ද
  11. EvilEye

    who is this model ?

    :love:
  12. EvilEye

    Laptop help

    ram eka 12gb, ssd eka nvme m.2 ekak. 8gb තිබ්බ රැම් එක 12gb කරන්නයි ssd එක ගහන්නයි 16.5 ඇඩ් වුනා:yes: නැත්තං 135000ට තිබ්බෙ 8gb ram එකයි ssd එකක් නැතිව
  13. EvilEye

    Toyota Corolla Sport hatchback Review (Sinhala) from ElaKiri.com

    patta ලුක් එකක් තියෙන්නෙ ඒකෙ
  14. EvilEye

    Laptop help

    thama adu wenne nethi wei, avilla sathiyak wagene 10th gen eka මේකයි උන්ගෙ තියෙන විදියෙම එක ගත්තාමනම් අඩු වෙන්නෙ නෑ, තව ssd එක අප්ග්‍රේඩ් කරල රැම් එක වැඩි කරන්න උන් ලොකු ගානක් ගන්නෑ, මට 256 nvme ssdඑක 9000ට වගේ දුන්නෙ උන්ට කීවම ටෝටල් ගානෙන් 4000ක් විතරත් අඩු කරා ගිහිල්ල කතා කරල බලන්න
  15. EvilEye

    Laptop help

    a515 54g 72jl
  16. EvilEye

    5A Switched Socket එක 13A Switched Socket එකකට මාරු කරගන්න ඕනි

    Maru karata avulak ne. 13amp ගන්න ඕන්නම් වයර් මාරු කරල බ්‍රේකරයක් දාන්න ඕන

    No contents