1. EvilEye

    Laptop help

    නූලෙන් බේරුනෙ;) ගෙදර ඇවිල්ල බර මැන්න දැන් 1.8kg පෙන්නන්නෙ, මල්ටිමීටරේ ගහල බැලුව, ටොප් එකනම් අලුමිනියම් වගේ:rolleyes:, අනිත් හරිය බලන්නනම් හූරන්න ඕන:sorry: පේන්ට් එක හින්ද, වෙබ් බ්‍රවුසින්ග් ඔෆීස් වර්ඩ් එහෙම කරද්දි පැය 7-9 බැටරි ලයිෆ් එකක් තියෙනව ලේසියෙන්ම
  2. EvilEye

    Laptop help

    ඒවෙ ගනන්. 19000ක් වැඩී මගෙ එකට වඩා:baffled:
  3. EvilEye

    Laptop help

    කියන තරම්ම බර අඩු නෑ:baffled: පුඩ්ජ්ගලයගෙ හැටියට තමාඉතින්:D
  4. EvilEye

    Laptop help

    :baffled:i7 එකේ ස්පෙක්ස් මොනාද, 8gb and with 120ssd ද:oo:
  5. EvilEye

    Laptop help

    A515 එකක්මනේද. Mcentre එකෙන් කීව උන්ගෙ අන්තිම ස්ටොක් දැන් යන්නෙ i5 ඒව නම් ඉවර වෙලා කියල ඒ ගෙනාපු සෙට් එක ඉක්මනට ගියා කියල එදා කීව. ඒ හින්ද ඕක ලොකු ගානකින් වැඩි වෙන්න විදියක් නෑ මන් හිතන්නෙ:oo:
  6. EvilEye

    Ordered new Car GLE400d

    Elama
  7. EvilEye

    Laptop help

    Hp envy , spectre wala hemanam thiyenava neh. Patta gnan athi ultrabookhinda poddak idala 10th ekakma gaththanam hari ehenam:D
  8. EvilEye

    Laptop help

    ips තමා මන් හිතන්නෙ, acer site eke widiyatanam ips thama keyboard ekanam backlit ekak 10th gen ekak ganna puluwannam ela ithin eth thama adu ganan walata lankawe ne neda:oo:
  9. EvilEye

    Laptop help

    ow නේද ඒක අල්ට්‍රබුක් එකක්නෙ කොහොමත් වෙබ්සයිට් එකේ ඇති මේක 1.7ලු තාම මැනල බලන්න ගෙදර යන්න බැරි වුන
  10. EvilEye

    Laptop help

    ඒක ගනන්නෙ මචන් තව:sorry:
  11. EvilEye

    Laptop help

    ehemada ehenam avulak ne:baffled:
  12. EvilEye

    Laptop help

    ඇයි 7ත් ජෙන් හොයන්නෙ, 8 ජෙන් එකේ කෝර්ස් 4ක්ම එනවනෙ 8ජෙන් එකේ අනික ක්ලොක් ස්පීඩ් එකත් වැඩීනෙ:oo: 8265u එකේ
  13. EvilEye

    Laptop help

    :yes:
  14. EvilEye

    Laptop help

    ඒකනම් දන්නෑ මචන්, මේක තමා අඩුවට සෙට් වුනේ, ඒකට වඩා බරත් අඩුයි ගනකමත් අඩුයි මන් හිතන්නෙ මේකෙ:oo:
  15. EvilEye

    Laptop help

    ඔව් ඕකම තමා. i7 8565u, 12gb ram, 250gb NVME ssd 151,500ක් වුනේ බිල්ඩ් කොලිටියනම් හොඳයි වගේ. හැබැයි මගෙ පරන ආසුස් එක තරම් වද දෙන්නනම් බෑ වගේ. බරත් අඩුයි හීනියි ඇලුමිනියම් තමා තියෙනවකියන්නෙ ලිඩ් එකේ එලියෙන් එහෙම.
  16. EvilEye

    Laptop help

    acer a515 54g මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්‍රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක
  17. EvilEye

    රට යන්න(students visa)

    ehemanam danne, man germany gena witharai hoyala thibbe, germanyth lesi wage neda machan, bluecard visa eka hambela avurudu kipekin pr apply karanna puluwanlu neda, german degree ekak thibboth lesi kiyala forum wala youtube wala ehema dekka:oo:
  18. EvilEye

    රට යන්න(students visa)

    දැන් ඒක වැඩි කරල. ටෝටල් 10000euro ඕන මතකෙ හැටියට කලින් 8000ගානක් තිබ්බෙ
  19. EvilEye

    රට යන්න(students visa)

    ජර්මනි, ෆ්‍රී එඩියුකේශන්, ටියුශන් ෆ්‍රී, හැබැයි අවුරුද්දකට ඉන්න සල්ලි පෙන්නන්න ඕන,
  20. EvilEye

    GOOGLE PIXEL 4 චාටර්

    ඩිසයින් එකනම් කැතයි වැඩ කෑලිනම් එල වගේ එකේ

    No contents