1. Palihawadana1990

    මගේ ලග තියෙනව N9 දුරකතනයක්... නමුත්....

    මගේ ලග තියෙනව N9 දුරකතනයක්... නමුත්.... :baffled::baffled::baffled::baffled:ඒකෙ ඩිස්ප්ලේ එක ගොහිල්ල.... අනික කන්ට්‍රි ලොක් එකත් වැටිල... ඕස්ට්‍රිලියාවෙන් ආනයනය කොරපු මගුලක්... මට ඒක හදාගන්න ඕන... අනේ දන්න හොද තැනක් කියහල්ලකෝ.... ඔරජිනල් ඩිස්ප්ලේ එකක් දාගන්න ඕන... කීයක් විතර...
  2. Palihawadana1990

    world's best phones

    මෙන්න 4න් එක... නොකියා 808 පියෝ වීවු... http://www.gsmarena.com/nokia_808_pureview-4577.php
  3. Palihawadana1990

    කුරුනෑගල පොල් වතු විකුනන්න තියෙන අය කියන&#3520

    කුරුනෑගල පොල් වතු විකුනන්න තියෙන අය කියන&#3520 මම එක දවසක් දැක්ක මේකෙ ත්‍රෙඩ් එකක් දාල තියෙනව. කුරුනෑගල පැත්තෙ පොල් ඉඩම් වගයක් විකුනන්න තියෙන එකක්.... මට පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක් දෙන්න පුලුවන්ද? ඔයාල දන්න අය ඉඩම් විකුනන්න තියෙනවනම් මට පී.එම් පාරක් දාන්න...හදිසියි...
  4. Palihawadana1990

    පිළිකාව බෝවන ලෙඩක්ද?

    මචන් මොනව උනත් ලෙඩේ හොද කරන්න බෑනෙ... උබල දන්නවනම් තියෙන තැන්ක් කියහල්ල දන්න හොද තැනක්... ඉක්මන් කරපල්ලාඅ...
  5. Palihawadana1990

    වෙබ් අඩවි නිර්මාණය

    අඩො පට්ට ගති.. බොහොම පින් ඈ.... මම හදල බලනව.. මම අසම පැත්තක් තමා.. මටම කියල වෙබ් එකක්.... BUMP
  6. Palihawadana1990

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  7. Palihawadana1990

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    පෙන් ඔක්කොම කින්ස්ටන් ස්පීඩ් එක 2.0 තියෙනව 1TB Portable
  8. Palihawadana1990

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    අනේ මචන් අපිට කොඉන්ද ඔය වගේ ගැජමැටික් කෑලි.... අපි ඉතින් පොඩි මිනිස්සුනෙ....
  9. Palihawadana1990

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    mage lagath thiyenne 64 ekak machan .. eth mama 64ma copy karala balala na machan... 12GB copy wenna yanne 5 to 7 mint wage welaawak...
  10. Palihawadana1990

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු..... කින්ස්ටන් පෙන් එකක් 32GB 2500/= 64GB 3000/= 50 කට වැඩියෙන් ගන්නවනම් 64GB මෙන්න ගාන 2500/= මම මේව ගෙන්නවන්නෙ ඕස්ට්‍රේලියාවෙන්.... හැබැයි වොරන්ට් නෑ.... ඔන කෙනෙක් ඉන්නවනම් මෙන්න මගේ ඊය,.... මේකට ඊයක් එවන්න..... [email protected]
  11. Palihawadana1990

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    උබල හැමෝම කරන්නෙ බම්ප් එකක් හරි දීල ජීවිතයක් බේර ගන්න එක... ඒකට උබලට ස්තුතියි,.... ඔයා හරි අයියෙ..... අපිට ලමයි නැතුවත් දරු දුක තේරෙනවනම්... ඇයි දරුවෙක් හදල විනාශ කරන්නෙ.... තිරිස්සන්නුත් එහෙම කරන්නෙ නෑ අය්යෙ.... තමන්ගෙ පැටව කොච්චර ආදරෙන් බලාගන්නවද??? මිනිසා තිරිසන්නුන්ටත් වඩා අන්තිමයි...උන්ට...
  12. Palihawadana1990

    හැංගිලා වේගයෙන් සැරිසරන්න (Hotspot Shield Elite)

    Patta gathi machan... niyemata wada.... dan mata onama ekakata ringanna puluwan
  13. Palihawadana1990

    ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

    Uba maattu unaada??? ehema unanam beruna vidiyath methana daapan... anith ayata danaganna...:):):):):lol::lol::lol: :lol::lol::lol::lol:

    No contents