උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මගෙත් ඇස් වලට කදුළු ආවා මචන්. මට මාස 5 ක දුවක් ඉන්නවා. එයාගේ හුරතල් දැක්කාම මේ මුළු ලෝකෙම තියන ප්‍රශ්න අමතක වෙනවා. අපිට මුළු ලෝකෙම දැන් එයා.
මේ වගේ දේවල් කරන එවුන් නම් තිරිසන්නු . තිරිසන්නුත් එහෙම කරන්නේ නැහැ. මම නම් හිතන්නේ මේක බොක්කටම දැනෙන්න නම් පොඩි එකෙක් ඉන්න ඕනේ කියල.
 
Palihawadana1990

Well-known member

  • උබල හැමෝම කරන්නෙ බම්ප් එකක් හරි දීල ජීවිතයක් බේර ගන්න එක... ඒකට උබලට ස්තුතියි,....

    මගෙත් ඇස් වලට කදුළු ආවා මචන්. මට මාස 5 ක දුවක් ඉන්නවා. එයාගේ හුරතල් දැක්කාම මේ මුළු ලෝකෙම තියන ප්‍රශ්න අමතක වෙනවා. අපිට මුළු ලෝකෙම දැන් එයා.
    මේ වගේ දේවල් කරන එවුන් නම් තිරිසන්නු . තිරිසන්නුත් එහෙම කරන්නේ නැහැ. මම නම් හිතන්නේ මේක බොක්කටම දැනෙන්න නම් පොඩි එකෙක් ඉන්න ඕනේ කියල.

    ඔයා හරි අයියෙ..... අපිට ලමයි නැතුවත් දරු දුක තේරෙනවනම්... ඇයි දරුවෙක් හදල විනාශ කරන්නෙ.... තිරිස්සන්නුත් එහෙම කරන්නෙ නෑ අය්යෙ.... තමන්ගෙ පැටව කොච්චර ආදරෙන් බලාගන්නවද??? මිනිසා තිරිසන්නුන්ටත් වඩා අන්තිමයි...උන්ට කියන්න වචන නෑ... බොහොම ස්තුතියි අය්යෙ.....

    atha kathawa ban

    good post bro....

    බොහොම ස්තුතියි .....

    :(:(:(:(:(:(:(