1. Palihawadana1990

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    බොහොම ස්තුතියි යාලුවා......
  2. Palihawadana1990

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    පවු වැඩදත් කියල අහනව.... ජීවිතයක් විනාස කරන්නෙ කොහොමද බන්...:sorry::sorry::sorry:
  3. Palihawadana1990

    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )

    සුපිරි ත්‍රෙඩ් එක පට්ට වටිනව.... රෙප් දෙන්න බෑ කියන්නෙ... පස්සෙ දෙන්නම් මචන්....:D:D:D:D
  4. Palihawadana1990

    කළලයකට දැනෙනා වේදනාව

    මචන් අඩෙනව බන් කියවද්දි. මමත් ඔය වගේම ත්‍රෙඩ් එකක් දැම්ම... ඒකත් බලන්නකො.... ජීවිතයක් බේරගමුද??:(:(:(
  5. Palihawadana1990

    ගණිකාව සහ සිරි ලංකාව 18+

    හැමෝට බොහොම ස්තුතියි....:):):):) මේක මගේ නිර්මානයක් නොවන බාව කරුනාවෙන් සලකන්න.. මෙහි සම්පුර්න අයිතිය මෙය අඩංගු බ්ලොග් එකේ අය්තිකරු සතුයි... ඔහුට මගේද ස්තුතිය....:yes::yes::yes::yes::yes:
  6. Palihawadana1990

    ගණිකාව සහ සිරි ලංකාව 18+

    අනේ සොරි මචන්..පුලුවන්නම් කියවන්න. වටින ත්‍රෙඩ් එකක්.. . Repost දන්නෙ නෑ.... මම මේක උපුටා ගැනීමක් මචන්....Repost නම් සොරි
  7. Palihawadana1990

    ගණිකාව සහ සිරි ලංකාව 18+

    ගණිකාව සහ සිරි ලංකාව 18+ මුලින්ම කියන්න කැමතියි මම මේක බ්ලොග් එකකින් ගත්ත එකක්... මේක සම්පුර්න අයිතිය ඔහු සතුයි.... ඔහුට මගේ ස්තුතිය..... ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි) අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ? සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්යිත්ව...
  8. Palihawadana1990

    මගේ ජීවිතේ 02

    Thanks machan....
  9. Palihawadana1990

    මගේ ජීවිතේ 02

    මචන් මම උබෙන් රෙප් හිගා කෑවෙ නෑනෙ... මම දැනට ත්‍රෙඩ් 10ක් විතර දාල තියෙනව. එකකවත් මම රෙප් හිගාකාල නෑ.. මට රෙප් අරගෙන රජ වෙන්නද...??? උබේ රෙප් උබම තියාගනින්.... උබලට ඔය වගේ අය්යල නැති නිසා තමා උබල ඔහොම කියන්නෙ.. එකනෙ උබල කාලකන්නි වගේ හැසිරෙන්නෙ... විශේශයෙන් අනාතයො වගේ.. කාලකන්නි හැත්ත....
  10. Palihawadana1990

    මගේ ජීවිතේ 02

    ඒක ඇත්ත තමා..... අපි සතුටු වෙන්න ඕන ඒ වගේ අය්යල ලැබුනු එකට... බොහොම ස්තුතියි මචන්....
  11. Palihawadana1990

    ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

    බොහොම ස්තුතියි හැමොටම:):):):)
  12. Palihawadana1990

    මගේ ජීවිතේ 02

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  13. Palihawadana1990

    මගේ ජීවිතේ 02

    මම ඉතින් හැමදාම මගේ එලකිරි යාලුවොන්ට මගේ ජීවිතය ගැන කියනවනෙ..... මම හිතුව මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න කියල... මොකද්ද දන්නවද? එල කිරි එකේ ඉන්න හැම එලකිරි යාලුවෙක්ම තමන්ගේ ජීවිතයට එන රසවත්,ආදර,දුක, කරනා අපේ එලකීරි කොල්ලො කෙල්ලො සමග බෙදාගන්න පුලුවන්නේ.... ඔයාලට කියන්න පුලුවන් හැම සිද්දියක්ම මේ...

    No contents