එතකොට බං පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සබා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරු, ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්ලා, ජනාධිපති උපදේශකලා මොනා කරලද ඔච්චර පඩි ගන්නේ සැප විදින්නේ ?
පේරාදෙණියේ මහාචාර්යවරයා Z score එක දීපු ගමන් කිව්වා ඕක වැරදි කියලා.... ආණ්ඩුව එදාම එකට විසදුමක් ගත්ත නං අද ගොඩක් ප්‍රශ්න...