ඇයි බං මේ හැමෝම AUSI පරදිනකන් ඉන්නේ ??? :baffled::baffled:
මං නං හිතන්නේ AUSI දිනන එක අපිට වාසි... එදා WI දින්නට උන් හෙන අමාරුකාරයෝ....
අනිත් එක WI තමා මේ tournament එකේ වාසනාව වැඩිම team එක. අපි අවේ දක්ෂතාවෙන්.... උන් අවේ ගොඩක් වාසනාවෙන්....
මගේ අදහස නං AUSI දිනන එක හොදයි !!! :dull::dull: