1. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    ගම් වගයක්යි සුදු කුඩු වගයකුයි සිමන්තිත් එක්ක කවලම් කරලා ස්ලැබ් එක උඩ ගෑවා
  2. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    එහෙමද මචං උබ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ද? එහෙනම් මට පොඩ් සප් එකක් දෙන්න වැඩේ කරගන්න
  3. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    එහෙමද ඒ කියන්නේ පොදු ගැටළුවක්
  4. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    කිරියේ ඉන්න සිවිල් ඉන්ජිනයර් කෙනෙක් උදවුවක් දිය හැකිනම් හොදයි
  5. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    දැන් උඩ තට්ටුවේ කාමරයක් ඉස්සර අව්රුදු 5ක් විතර තෙම් තෙම් තිබ්නා වැස්සට උඩ ස්ලැබ් එක දාන්න ඉස්සර බීම් එක පුපුරපු තැනට යට බාත්රෑම් එකක් අතිත් තැන ගෙදර කෙලවරක බිත්තිය
  6. E Jay

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව් මචංලා අපේ ගෙදර සැලැබ් එක දාලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා දෙවෙනි ස්ලැබ් එක දැම්මේ ඊට අව්රුදු 5කට විතර පස්සේ (ස්ලැබ් 2කකට හරියන්න අගල් නවයේ කනු 10 න් දහයට ගිහින් දැම්මේ) දැන් අපේ යට ස්ලැබ් එකේ පතුරැ ගැලවෙනවා බීම් එකක් පිපිරිච්ච පාරක් එක්ක මලකඩ කාපු කම්බියක් මතුවෙලා...
  7. E Jay

    එලකිරියෙ Rep++ (රෙප් ) කියන්නෙ මොකක්ද..?

    අම්මපා දැන් ආර්පිකෝ එකෙනුත් පුළුවන්ද මම නං ඉතින් අවුරැද්ද අවසානයේ ඒ ටික ස්ටා පොයින් වලට හරවලා ඩයලොග් එකට රීලෝඩ් දාගන්නවා
  8. E Jay

    පොස් පීපල්ස්.

    :yes: තෑන්ක්ස් අයිඩියා එකට:love: +++
  9. E Jay

    පොස් පීපල්ස්.

    මං දෙමල කියල හිතයිද දන්නෑ ඔවා කියන්න ගිහින්:lol::lol::lol: තෑන්ක්ස් නොදන්න දෙයක් ඉගන ගත්තා ඉස්සල්ලා උදව් කරපු සහෝටයි උබටයි සැලකුවා!
  10. E Jay

    පොස් පීපල්ස්.

    මලා මගේ නම්බර් එකක් තියනවා ඒක ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් අහන් ඉන්න එකා හිතයි මං මොන කුණුහරපයක් කියනවද කියලා:shocked::shocked:
  11. E Jay

    පොස් පීපල්ස්.

    මචං අපි ඉංග්‍රීසියෙන් 7 ඒවා 2ක් තියනකොට ඩබල් සෙවන් කියනවා 7 එවා 3ක් තියනකොට ට්‍රිපල් සෙවන් කියනවා නම් 7 එවා 4ක්හෝ 5ක් හෝ 6ක් තියන කොට කොහොමද කියන්නේ මේ පොස් වෙන්න කියලා බැළුවේ:P
  12. E Jay

    හතරැස්.කොටු

    ලංකාවේ අනුව දක්නට හරවන උන්ට ඒක උඩ නවත්තන්න පුළුවන්
  13. E Jay

    අවුරුදු සේල් බොරුවක්ද?

    තරගකාරිත්වය නිසා බං මිල පහත දාන්නේ එතකොට අපි වගේ මෝඩ සිංහළු එතනට එනවා සේල් කියකියා :lol:
  14. E Jay

    හතරැස්.කොටු

    අන්න හරියටම හරි එත් දකුනට හරවන අන්ට පුළුවන්

    No contents