එකටම කියලා ගියාම අත්ඇරීමක් නෑ බං ඒතකොට එතන තියන ගස්කොලන් හරි මගේ කියලා බැදීම් හට ගන්නවා මගේ හැටියට මං කිව්වේ බලපන් මචං එකම තැන අවුරුදු ගානක් හිටියාම උබටත් එපා වෙයි එකයි මම කිව්වේ නිකං සල්ලි පස්සේ දුවලා දුවලා හතිවැටිලා ඉන්නවට වඩා තරගකාරී සමාජයෙන් කාලයක් මිදිලා හිටියාම තියන සනීපේ වෙන කොහෙන්වත්...