ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්
මචංලා අපේ ගෙදර සැලැබ් එක දාලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා දෙවෙනි ස්ලැබ් එක දැම්මේ ඊට අව්රුදු 5කට විතර පස්සේ (ස්ලැබ් 2කකට හරියන්න අගල් නවයේ කනු 10 න් දහයට ගිහින් දැම්මේ) දැන් අපේ යට ස්ලැබ් එකේ පතුරැ ගැලවෙනවා බීම් එකක් පිපිරිච්ච පාරක් එක්ක මලකඩ කාපු කම්බියක් මතුවෙලා බාත් රුම් එකේ පහල පින්තූර වල වගේ මේකේ ඉන්න සිව්ල් ඉන්ජිනියර්ලා හරි දැන්ම තියන අය හරි උදව්කරන්න මොකද්ද කරන්න ඔනේ කියලා බාස් නම් කියන්නේ වයර් බ්රස් කරලා කොලපු ගාලා සිමන්තියෙන් හදමු කියලා ඒත් මට සැටිස් නෑ මොකද්ද හොදම දේ මේකට කරන්න හොද උපදෙස් දෙන අයට සලකනු ලැබේ