මචන්ලා
ඩ්‍රයිවින් ලයිශන් එක ගන්න ටෙස්ට් එක ලිව්වම [ට්‍රයල් එකට මාස 3 ඉන්න ඕනි නෙ ටෙස්ට් එක ලියලා] දෙනව නේද ලර්නර්ස් පර්මිට් කියල එකක්
ඕකෙන් එල් බොර්ඩ් එකක් ගහගෙන තනියෙන් බයික් එකේ යන්න පුලුවන්ද?
හැබැයි බයික් එකක එල් බෝඩ් ගහගෙන යන්ව කියන්න පට්ට චා වැඩේ

trail pennala pass wenakam drive karanna labun na 