පට්ට සුරංගනා කතාවක්
පට්ට සුරංගනා කතාව
මේක රීපෝස්ට් ද දන්නෙ නෑ... කමක් නෑ , කියෝල නැති අය බලන්නකෝ
ඔන්න කතාව
' ඔන්න එකමත් එක රටක රාජ කුමාරයෙක් හිටියා... මේ කුමාරයා ගොඩාක් සතුටින් ජීවත් උනේ.... ඉතින් දවසක් කුමාරයා අසු පිට නැගලා කැලයක් මැද්දෙන් යද්දි.... ලස්සන කුමාරිකාවක් මල් නෙලමින් හිටියලු.... අසු පිටින් බැස ආ කුමාරයා කුමරිය අමතා " කුමරියනි.. ඔබ මා හා විවාහ වන්න කැමතිද...?" මදක් ඔරවා කුමරිය " නැහැ.... කවදාවත්ම නැහැ....." කියා පැවසීය. නැවත අසුපිට නැග පිටත් වූ කුමරා මුළු ජීවිත කාලයම සතුටින් ජීවත් වූනාලු. '