2015 වසරේ හෙරිටේජ් පදනම විසින් ගණනය කරනු ලබන ගෝලීය ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ලකුණු 58.6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව රටවල් 178ක් අතරෙන් 101 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
මෙම දර්ශකයට අනුව 2001-2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස දැඩි පසු බෑමකට ලක්වී ඇත.
කෙසේ වෙතත් අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී...