අප්පා ..කාලෙකින් කවියක්
නම දැක්කාම හිතුවෙ වෙන දෙයක්
පේළ් දෙකක් කියවනකම් ම මේ සමාජ යථාර්තය කියලා වැටහුන්නෑ ..
හරිම අපූරුයි අයියේ
වචන වෙඩි වගේ
man meka kattiya demmata wada wenas comment ekak daana kamthi! pruthagjana pudagaleyk hetiyata yaachakayek wuwath ohu ta eweni awasthaawaka hegeema paalanaya karaganna beri wuwa wiya heki!
sthridooshana bohomayak kalin sitha nokarapu ewa bawata waarath thiyanawa! ewa karana pudgalayan ewele kshanikawa athiwana hengeemakata anuwa ewa sidukara bawai eyn kiyawenne!
aththatama ron ayya mata nam ohu salaalayek kiyala penne ne! eka ohuge yatapth wu lingika hemgeema eliyata aa awasthaawak bawai mage hengeema!
keseweththa sithgannasulu nirmaanayak!![]()
wow....wonderful
u make speechless bro
wel done
thanks ron ayya!aththatama obe adhas deweema thulin mama mema niraamanye wenath pethikadak dutu athara eya kalin grahanaya karageneemata apohosath weema gena mama kanagatuwemi!කාටත් ආශාවන් තියෙන එකත් මිනිසුන් පෘතග්ජන බවත් මං පිලිගන්නවා සෝමදාස මල්ලියා..
නමුත් අවදානම තියෙන්නේ එම ආශාව මිනිස් සමාජයක් තුල පරිහරණය කරන.. හසුරුවන හා ක්‍රියාත්මක කරන ආකාරය තුලයි...
එහෙම ආශාවක් ඇතිවුනාම කියමුකෝ නමුත් අර වගේ දෙන්නෙක් ඉස්සරහට ඇවිත්ම ඔය දේ කරන්න ඕනෙ නැහැනේ..ඒ අයට නොදැනෙන්න සැඟවිලා ආශාව ඉෂ්ඨ කර ගන්න පුලුවන්නේ..එහෙමත් නැත්නම් තවත් වෙන ඕනෙ තරම් ආශාවන් සංතර්පනය කර ගන්න ක්‍රම විධි තියෙනවනේ..මෙහෙම කරන්නේ ආශාවේ සීමා මායිම් නොතකා තමන් විසින් තමන්ම හික්මවනු නොලැබූ විකෘති ආශාවනේ..
ආශාව එකක් විකෘති ආශාව තවත් දෙයක්..ආශාවට බෙහෙත් හොයාගන්න පුලුවන් නමුත් විකෘති ආශාව දරුණු පිලිලයක්....එය දුටු තැන පිටු දැකිය හා පුලුවන් නම් පුනරුත්ථාපනය කල යුතු ව්‍යාධියක්....
භයානක කම තියෙන්නේ ඔතනින් එහාට ඒ මිනිහාගේ සිත තවත් කොයි වගේ දෙයක් ආශාව නිසා ඉල්ලයිද කියන තැනයි..
එතනින් එහා ගොස් ඔහුට හිතුනොත් පෙම්වතාට පහරදී හෝ මරා දමා හෝ පෙමවතිය තම්න් නතු කර ගන්න තමන්ගේ නොහික්මුණූ ආශාවේ සීමා මායිම් දෙදරා ගොසින්..එතකොට මොකද්ද තත්වය??
මතකද දන්නේ නෑ මීට ටික කලකට ඉහතදී අපේ රටේ රජයේ ස්පිරිතාලයක මෝචරියේ වැඩ කරන මනුස්සයා මැරුණු ස්ත්‍රියක් මලකුණක් හා සංවාසයේ යෙදුනු පුවත.. ඔන්න කදිම උදාහරණයක් නිකන් ආශාව හා විකෘති ආශාව අතර වෙනස ඉස්මතු කර පෙන්වීමට...
ඔතන අපි නොදකින තවත් පැත්තක් තියෙනවා මෙන්න මෙහෙම...
ඔය අවට අසභ්‍ය ක්‍රියාවලියේ නිරත වෙන මේ පිරිස හැමදාම ඕක Business එකක් කර ගත්තු පලපුරුදු පිරිසක්නේ..කාගේ හෝ මෙහෙයවීම මත අසරණ පෙම්වතුන් බියවද්දා ගානක් කඩා වඩා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඔවුන්ගේ මුලික අරමුණ..ඒකට ආශාවේ මුවාවෙන් උපයෝගි කර ගන්නා ක්‍රමවේද තමයි ඔවැනි පහත් නින්දිත ක්‍රියා...
එක්කෝ සල්ලි දීලා යවන්න ඕනෙ නැත්නම් ඔය පාදඩයො එක්ක සණ්ඩුවට පැටලිලා ජීවිත අවදානම හැම පැත්තෙන්ම විඳින්න ඕනෙ..මොකද උන් මෙහෙයවන්නේ තවත් පිරිසක් විසින් නිසා...
මල්ලිගේ වටිනා අදහස එකතු කිරිම හා මල්ලියගේ අදහස කෙලින්ම ඉදිරිපත්කිරීම ගැන බොහොමත්ම ස්තුතියි..

පිළිකුල් සහගත සමාජ විවරයක්
පැහැදිලිවම ඇත්ත ඇති සැටියකින්....ඉදිරිපත් කරන්නට යොදා ගත්ත වචන අපූරුයි රොන් අයියෙ.....මේ නිර්මාණය මුළින්ම කියවන්න ලැබුන වෙලාවෙදි මට දැනුන දෙයක් තමා මිනිස්සු මේ තරමට අසීලාචාරද කියලා....ඔව් ඒ තමා ඇත්ත......
ලැබෙන එක තප්පරයකදි උනත් සැගවිලා තියෙන අසීලාචාරකම මතුවෙනවා...හරියට මේ නිර්මානයේ යෙදුන අවස්ථාසම්බන්ධයදී වගේ
හරිම අපූරු නිර්මානයක්
අද සමාජයේ සිටින මෙතෙක් සංවාදයට භාජනය නොවුන මාතෘකාවක්.
සාමාන්‍ය දෙයක් අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවුරුත් කතා කරන්න අකැමති මාතෘකාවක් නිර්භයව ඉදිරිපත් කරලා තියෙනවා. අපූරුයි අයියා...