~සල්ලාල යාචකයා~

ethilanka

Member
Oct 5, 2008
308
2
0
sha niyamai....lesatama kiyala thiyenawa.....keep the good thing forever..
All the Best...we need more from you..!
Cheers..!
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සමාජ යථාර්තය ඉස්මතු වෙච්ච අවස්ථාවක්
    මළකුණකිනුත් සතුටු වෙන මිනිසුන් සිටින ලෝකයක
    මෙය දශමයක්... ස්තුතියි ඔබට සහෝදරයා
    වටිනා නිර්මාණයක් ....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප්පා ..කාලෙකින් කවියක්
    නම දැක්කාම හිතුවෙ වෙන දෙයක්
    පේළ් දෙකක් කියවනකම් ම මේ සමාජ යථාර්තය කියලා වැටහුන්නෑ ..
    හරිම අපූරුයි අයියේ
    වචන වෙඩි වගේ

    බොහොම ස්තුතියි අමිල මල්ලියා ඔයාගේ අගනා විචාරයට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    man meka kattiya demmata wada wenas comment ekak daana kamthi! pruthagjana pudagaleyk hetiyata yaachakayek wuwath ohu ta eweni awasthaawaka hegeema paalanaya karaganna beri wuwa wiya heki!
    sthridooshana bohomayak kalin sitha nokarapu ewa bawata waarath thiyanawa! ewa karana pudgalayan ewele kshanikawa athiwana hengeemakata anuwa ewa sidukara bawai eyn kiyawenne!
    aththatama ron ayya mata nam ohu salaalayek kiyala penne ne! eka ohuge yatapth wu lingika hemgeema eliyata aa awasthaawak bawai mage hengeema!
    keseweththa sithgannasulu nirmaanayak!
    :)

    කාටත් ආශාවන් තියෙන එකත් මිනිසුන් පෘතග්ජන බවත් මං පිලිගන්නවා සෝමදාස මල්ලියා..

    නමුත් අවදානම තියෙන්නේ එම ආශාව මිනිස් සමාජයක් තුල පරිහරණය කරන.. හසුරුවන හා ක්‍රියාත්මක කරන ආකාරය තුලයි...

    එහෙම ආශාවක් ඇතිවුනාම කියමුකෝ නමුත් අර වගේ දෙන්නෙක් ඉස්සරහට ඇවිත්ම ඔය දේ කරන්න ඕනෙ නැහැනේ..ඒ අයට නොදැනෙන්න සැඟවිලා ආශාව ඉෂ්ඨ කර ගන්න පුලුවන්නේ..එහෙමත් නැත්නම් තවත් වෙන ඕනෙ තරම් ආශාවන් සංතර්පනය කර ගන්න ක්‍රම විධි තියෙනවනේ..මෙහෙම කරන්නේ ආශාවේ සීමා මායිම් නොතකා තමන් විසින් තමන්ම හික්මවනු නොලැබූ විකෘති ආශාවනේ..

    ආශාව එකක් විකෘති ආශාව තවත් දෙයක්..ආශාවට බෙහෙත් හොයාගන්න පුලුවන් නමුත් විකෘති ආශාව දරුණු පිලිලයක්....එය දුටු තැන පිටු දැකිය හා පුලුවන් නම් පුනරුත්ථාපනය කල යුතු ව්‍යාධියක්....

    භයානක කම තියෙන්නේ ඔතනින් එහාට ඒ මිනිහාගේ සිත තවත් කොයි වගේ දෙයක් ආශාව නිසා ඉල්ලයිද කියන තැනයි..

    එතනින් එහා ගොස් ඔහුට හිතුනොත් පෙම්වතාට පහරදී හෝ මරා දමා හෝ පෙමවතිය තම්න් නතු කර ගන්න තමන්ගේ නොහික්මුණූ ආශාවේ සීමා මායිම් දෙදරා ගොසින්..එතකොට මොකද්ද තත්වය??

    මතකද දන්නේ නෑ මීට ටික කලකට ඉහතදී අපේ රටේ රජයේ ස්පිරිතාලයක මෝචරියේ වැඩ කරන මනුස්සයා මැරුණු ස්ත්‍රියක් මලකුණක් හා සංවාසයේ යෙදුනු පුවත.. ඔන්න කදිම උදාහරණයක් නිකන් ආශාව හා විකෘති ආශාව අතර වෙනස ඉස්මතු කර පෙන්වීමට...

    ඔතන අපි නොදකින තවත් පැත්තක් තියෙනවා මෙන්න මෙහෙම...

    ඔය අවට අසභ්‍ය ක්‍රියාවලියේ නිරත වෙන මේ පිරිස හැමදාම ඕක Business එකක් කර ගත්තු පලපුරුදු පිරිසක්නේ..කාගේ හෝ මෙහෙයවීම මත අසරණ පෙම්වතුන් බියවද්දා ගානක් කඩා වඩා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඔවුන්ගේ මුලික අරමුණ..ඒකට ආශාවේ මුවාවෙන් උපයෝගි කර ගන්නා ක්‍රමවේද තමයි ඔවැනි පහත් නින්දිත ක්‍රියා...

    එක්කෝ සල්ලි දීලා යවන්න ඕනෙ නැත්නම් ඔය පාදඩයො එක්ක සණ්ඩුවට පැටලිලා ජීවිත අවදානම හැම පැත්තෙන්ම විඳින්න ඕනෙ..මොකද උන් මෙහෙයවන්නේ තවත් පිරිසක් විසින් නිසා...

    මල්ලිගේ වටිනා අදහස එකතු කිරිම හා මල්ලියගේ අදහස කෙලින්ම ඉදිරිපත්කිරීම ගැන බොහොමත්ම ස්තුතියි..
     
    Last edited:
    නොපෙනෙන ලෙසින් පෙනෙන ඇත්ත කතාවක ඩිග හැරුමක් කිව්වොත් නිවැරදියි.....
    මෙවන් පුද්ගලයන් ඕන තරම් දැකලා ඇති...ඒත් හිඟන්නෙක්,කියල යනවා මිසක් වෙන යමක් කරනවා අඩුයි

    හොඳ පනිවිඩයක් අපිට තවතවත් සිතන්න මෙ නිර්මානයෙන් කියලා තියෙනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කාටත් ආශාවන් තියෙන එකත් මිනිසුන් පෘතග්ජන බවත් මං පිලිගන්නවා සෝමදාස මල්ලියා..

    නමුත් අවදානම තියෙන්නේ එම ආශාව මිනිස් සමාජයක් තුල පරිහරණය කරන.. හසුරුවන හා ක්‍රියාත්මක කරන ආකාරය තුලයි...

    එහෙම ආශාවක් ඇතිවුනාම කියමුකෝ නමුත් අර වගේ දෙන්නෙක් ඉස්සරහට ඇවිත්ම ඔය දේ කරන්න ඕනෙ නැහැනේ..ඒ අයට නොදැනෙන්න සැඟවිලා ආශාව ඉෂ්ඨ කර ගන්න පුලුවන්නේ..එහෙමත් නැත්නම් තවත් වෙන ඕනෙ තරම් ආශාවන් සංතර්පනය කර ගන්න ක්‍රම විධි තියෙනවනේ..මෙහෙම කරන්නේ ආශාවේ සීමා මායිම් නොතකා තමන් විසින් තමන්ම හික්මවනු නොලැබූ විකෘති ආශාවනේ..

    ආශාව එකක් විකෘති ආශාව තවත් දෙයක්..ආශාවට බෙහෙත් හොයාගන්න පුලුවන් නමුත් විකෘති ආශාව දරුණු පිලිලයක්....එය දුටු තැන පිටු දැකිය හා පුලුවන් නම් පුනරුත්ථාපනය කල යුතු ව්‍යාධියක්....

    භයානක කම තියෙන්නේ ඔතනින් එහාට ඒ මිනිහාගේ සිත තවත් කොයි වගේ දෙයක් ආශාව නිසා ඉල්ලයිද කියන තැනයි..

    එතනින් එහා ගොස් ඔහුට හිතුනොත් පෙම්වතාට පහරදී හෝ මරා දමා හෝ පෙමවතිය තම්න් නතු කර ගන්න තමන්ගේ නොහික්මුණූ ආශාවේ සීමා මායිම් දෙදරා ගොසින්..එතකොට මොකද්ද තත්වය??

    මතකද දන්නේ නෑ මීට ටික කලකට ඉහතදී අපේ රටේ රජයේ ස්පිරිතාලයක මෝචරියේ වැඩ කරන මනුස්සයා මැරුණු ස්ත්‍රියක් මලකුණක් හා සංවාසයේ යෙදුනු පුවත.. ඔන්න කදිම උදාහරණයක් නිකන් ආශාව හා විකෘති ආශාව අතර වෙනස ඉස්මතු කර පෙන්වීමට...

    ඔතන අපි නොදකින තවත් පැත්තක් තියෙනවා මෙන්න මෙහෙම...

    ඔය අවට අසභ්‍ය ක්‍රියාවලියේ නිරත වෙන මේ පිරිස හැමදාම ඕක Business එකක් කර ගත්තු පලපුරුදු පිරිසක්නේ..කාගේ හෝ මෙහෙයවීම මත අසරණ පෙම්වතුන් බියවද්දා ගානක් කඩා වඩා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඔවුන්ගේ මුලික අරමුණ..ඒකට ආශාවේ මුවාවෙන් උපයෝගි කර ගන්නා ක්‍රමවේද තමයි ඔවැනි පහත් නින්දිත ක්‍රියා...

    එක්කෝ සල්ලි දීලා යවන්න ඕනෙ නැත්නම් ඔය පාදඩයො එක්ක සණ්ඩුවට පැටලිලා ජීවිත අවදානම හැම පැත්තෙන්ම විඳින්න ඕනෙ..මොකද උන් මෙහෙයවන්නේ තවත් පිරිසක් විසින් නිසා...

    මල්ලිගේ වටිනා අදහස එකතු කිරිම හා මල්ලියගේ අදහස කෙලින්ම ඉදිරිපත්කිරීම ගැන බොහොමත්ම ස්තුතියි..
    thanks ron ayya!aththatama obe adhas deweema thulin mama mema niraamanye wenath pethikadak dutu athara eya kalin grahanaya karageneemata apohosath weema gena mama kanagatuwemi!
    mewan niraaman digatama kireemat aobata shakthiya lebewwa!:)
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මේ මාතෘකාව බොහොම දරුනු ඒ වගෙම සෝචනීය මතෘකාවක් , මීට ටික කාලයකට ඉස්සර මේ වගේ සිද්දියක් නිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වෙච්ච ගෑනු ලමයෙක් ගැන අහන්න ලැබුන. අහින්සක පෙම්වතුන් දෙන්නෙක් මේ වගේ අදම හතර දෙනෙක්ට ගොදුරු වෙච්ච අවස්තාවක්. අද සමාජය අපි හිතන තරම් සුන්දර නැති නිසා අවුරුදු 17, 18, 19 වගේ වයස් වල නන්ගිල මල්ලිල මේ කවියේ තේරුම හොඳට හිතට ගන්නව නම් ගොඩාක් හොඳයි. ආදරය කරන්න ඔනේ එකේ වැරැද්දක් මන් දකින්නෙ නැහැ ඒත් ආදරය තුල හැඟීම් වලට වහල් වෙලා ජීවිත විනාශ කරගන්න එපා මේ වගේ.
    රොන් අයියාගේ ප්‍රශශ්තනීය උත්සහය ඉතාමත් අගය කරනව ඒ වගේම සමාජ පිලිලයන් මුලිනුපුටා දැරීමට දුර ඈත රට ඉඳගෙන හරි දරන උත්සහය ඉතාමත් අගය කරනව... සදා ජය වේවා.!
     
    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    දැන් පවතින සමාජය ගැන කියවෙන අපූරු නිර්මාණයක්
    ලස්සනට පද ගලපලා තියනවා:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පිළිකුල් සහගත සමාජ විවරයක්
    පැහැදිලිවම ඇත්ත ඇති සැටියකින්....ඉදිරිපත් කරන්නට යොදා ගත්ත වචන අපූරුයි රොන් අයියෙ.....මේ නිර්මාණය මුළින්ම කියවන්න ලැබුන වෙලාවෙදි මට දැනුන දෙයක් තමා මිනිස්සු මේ තරමට අසීලාචාරද කියලා....ඔව් ඒ තමා ඇත්ත......

    ලැබෙන එක තප්පරයකදි උනත් සැගවිලා තියෙන අසීලාචාරකම මතුවෙනවා...හරියට මේ නිර්මානයේ යෙදුන අවස්ථාසම්බන්ධයදී වගේ

    හරිම අපූරු නිර්මානයක්

    බොහොමත්ම අගය කරනවා නංගියා ඔයා සහෝදර නිර්මානකරුවන්ට හදවතින්ම දක්වන සහයෝගය ගැන..එයයි අද දවසේ අපි කල යුත්තේ හා වඩවා ගත යුත්තේ...

    නිර්මානයක් තුලින් රටක් සමාජයක් හදන්න ඉස්සරවෙලා අපි සහෝදර නිර්මානකරුවන් පිරිස එකිනෙකාට සහයෝගය කැපවීම හා සහබැඳිම ඇති කර ගත යුතුයි..

    එයයි මතුවට ප්‍රායෝගික අත්දැකීමක් වෙන්නේ සමාජ සුභ සිද්ධිය සඳහා මහා පරිමානයේ ක්‍රියාවන් සැලසුම් කරන්න හා දියත් කරන්න......

    ගොඩාරියක් ස්තුතියි ඔබේ පැහැදිලි විචාරයට........
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද සමාජයේ සිටින මෙතෙක් සංවාදයට භාජනය නොවුන මාතෘකාවක්.

    ආ... මල්ලියා කොහොමද?? හුඟ කාලෙකින් දැක්කේ..හොඳින් නේද??

    බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් දැක්වීමට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සාමාන්‍ය දෙයක් අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවුරුත් කතා කරන්න අකැමති මාතෘකාවක් නිර්භයව ඉදිරිපත් කරලා තියෙනවා. අපූරුයි අයියා...

    චතුර මල්ලියා බොහොම ස්තුතියි ඔයාගේ වටිනා විචාරයට....