1. Fade

    2023 වර්ශයේ ලාන්කික අති දක්ශ චායරූප ශිල්පියෙකු විසින් ගත් මනරම් රූප පෙල

    Photo එකක් capture කරන එකෙන්. හැබැයි මුගේ ෆොටෝ වලනම එහෙම ලොකු capture එකක්නම් මට පේන්නේ නේ. හැබැයි edit එකනම් දීලා තියෙනවා හොදට
  2. Fade

    Youtube Revanced Bug

    Youtube Premium ගන්න බැරි තරම් හිගන්නෙක්ද
  3. Fade

    2023 වර්ශයේ ලාන්කික අති දක්ශ චායරූප ශිල්පියෙකු විසින් ගත් මනරම් රූප පෙල

    මූ මේ ෆොටෝස් එඩිට් කරලා නේද දාලා තියෙන්නේ
  4. Fade

    USA වතුරත් දැන් ගනන්

    මෙතනින් බලපන් ලන්කාවෙ හිගන පින්නයෝ හිතන් ඉන්නේ රට ගියාම සුරපුරයක් කියලා. USA වල ටැප් ලයින් වල එන වතුරවත් බොන්න හරි නෑ ------ Post added on 1703740996
  5. Fade

    ඇල්ෆා මේල්

    අපෝ පුදුම අදෝනාවක් තියෙන්නෙ උන්ගෙන්
  6. Fade

    නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

    ලෝයර් ගෙන් අහපන් යකෝ. ට්‍රැක්ද උබට මේකේ දාලා ඕවා අහන්නේ
  7. Fade

    ඇල්ෆා මේල්

    ගොඩක් කෙල්ලෝ බැන්දට පස්සෙත් ජීවත් වෙන්න හදන්නෙත් fantasy එකක
  8. Fade

    ඇල්ෆා මේල්

    ගෑනු කරන වැඩ ගැන මොකද හිතන්නේ ------ Post added on 1703677169
  9. Fade

    පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

    අඩුවට කොලිටි තැන් ඕන තරම් තැන් තියෙනවා ඇල්ලේ. ඔය ටවුන් එක ලගම ප්ලේස් එකක් තියෙනවා දකුණු අත පැත්තේ.
  10. Fade

    පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

    ඌ ඔය booking එක දාලා තියෙන්නේ review මොනවත් නැති හොටෙල් එකකට. අනිත් එක හොටෙල් එකේ ෆොටෝස් දැක්කම පේනවා අඩු කුලේ එකක් කියලා. තාම හරියට ඇප් එකකින් බලලා booking එකක් දාගන්න බැරි මේ වගේ අඩු කුලේ ගොන් වස්සෝ ටිකට ඔහොම වෙලත් මදියි. හිගන කමට කොහේ හරි තැනක් book කරලා මෙතන දැන් නාහෙන් අඩනවා.
  11. Fade

    අපි හෙන පව් බන්.

    මේකනම් සිරා කතාව හැබැයි. USD=LKR කරන්න යන උබ වගේ එවුන් තමයි ඉස්සෙල්ලා වද වෙලා යන්න ඕනේ. කැම්රිම ගොන් කතාවක් තමයි මේකනම් ------ Post added on 1703650492
  12. Fade

    කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

    අම්මා මොකද කිව්වේ ඉතින්
  13. Fade

    Pick Me / Uber කවදාවත් මේ වැඩේ කරන්න එපා.

    ඉතින් ඕක කොමන් සෙන්ස්නේ
  14. Fade

    මේපාරනෙ නත්තල්

    ඊයේ කොටුවේ විසිට් එකක් දැම්මා. ටහුකන සෙනගක් හිටියේ බඩු ගන්න. නත්තලුයි අවුරුද්දයි ජයටම සමරනවා මේ සැරේ. සිංහලු ලගනේ සල්ලි තියෙන්නේ
  15. Fade

    ජනවාරි ඉඳන් බදු ගණන් යනවද බන්

    අනිවා වැඩි වෙනවා vat එක නිසා
  16. Fade

    කොන්ඩෙට ඩයි ගාන්නෙ නැතුව color කරපු මිට්ටො ඉන්නවද

    Permanant color එකක් නෑ. ඒ වුනාට ඩයි කරනවට වඩා කාලයක් තියාගෙන ඉන්න පුලුවන් වැඩිම මාස 5ක් වගේ. හැබැයි හොද brand එකක් යූස් කරන්න ඕනේ
  17. Fade

    HND and migration?

    Student යනවනම් ඕන රටකට පුලුවන්. no issue
  18. Fade

    HND and migration?

    පුලුවන්. ausi,canada,nz වගේ ඕන රටකට apply කරන්න පුලුවන්. මුලින්ම uni එක ඉල්ලන requirement එක බලලා ඉන්න. msc හරි pgd එකකට හරි apply කරනවනම් ගොඩක් වෙලාවට ඉල්ලන්නෙ 3 or 3 and half year කරපු degree එකක්. hnd+top up one year කියන්න්න් degree එකක් තමයි

    No contents