කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොකුවට ගන්න ඕනේ නෑනේ . ලගම අයට විතරක් කියලා ලස්සනට කර ගන්න අය ඉන්නේ . උබ මුලින් කෙල්ලට පොර ටෝක් දුන්නොත් නම් ඉතින් ලොකු වැඩ කරන්න දගලයි කෙල්ලත් .

    mu pora talk denne neha, muge amma pora talk denawa muta, mu ammage side eka aran geni ekka wali dagananwa,oka balan inna amma patta happy wenawa
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    mu pora talk denne neha, muge amma pora talk denawa muta, mu ammage side eka aran geni ekka wali dagananwa,oka balan inna amma patta happy wenawa
    එහෙම අය දැකල තියෙන හින්ද මුකුත් කියන්න බෑ . හැබැයි ඒවත් පොඩ්ඩක් balance කර ගන්න පුළුවන් උනන්දුවක් තියෙනවනම් .
    අපේ අයියා කෙනෙක්ට ඕක වෙලා ඌ ඒ වත්තේම වෙන ගෙයක් හැදුවා. දැන් ළමයි 3 ක් ඉන්නවා . අම්මාත් ළමයි නිසා ගෙදර එනවා දැන් . දැන් වලි නෑ . මුගේ ප්‍රශ්නේ එකම නෙවේ උනාට විසදගන්නන්ම් බැරි එකක් නෙවේ .
     
    • Like
    Reactions: SLK_sri and Nadun26

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙම අය දැකල තියෙන හින්ද මුකුත් කියන්න බෑ . හැබැයි ඒවත් පොඩ්ඩක් balance කර ගන්න පුළුවන් උනන්දුවක් තියෙනවනම් .
    අපේ අයියා කෙනෙක්ට ඕක වෙලා ඌ ඒ වත්තේම වෙන ගෙයක් හැදුවා. දැන් ළමයි 3 ක් ඉන්නවා . අම්මාත් ළමයි නිසා ගෙදර එනවා දැන් . දැන් වලි නෑ . මුගේ ප්‍රශ්නේ එකම නෙවේ උනාට විසදගන්නන්ම් බැරි එකක් නෙවේ .

    muge awula wisandaganna baha ban. ubge amma nisa.

    mama me kiyana dewal aththa kiyala oka hodatama danna nisai reply nokara inne.
    nethna uta kiyanna puluwan mama kiyanne boru, ehema naha kiyala
     
    • Wow
    Reactions: ST.PIERRE

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලෝ නම් බැරි වෙයි, සුළු වරදකින් ලමයි දෙන්නෙක් ඉන්න එවුන්, අවුරුදු 40 පැනපු ඇන්ටිලා. වගෙ එවුන් නම් පුලුවන් වෙයි.



    එහෙනම් නෙවර්මයින්ඩ්, කුලී ගෙදර වහල කැඩී සිංහල උලු බිදී කියාගෙන තමයි ඉන්න වෙන්නෙ.



    සමස්ත ලංකා නෙක්ස්ට් ජෙනරේශන් එක බිහිකිරීමේ ප්‍රජනන තරගයේ මුල් වටයෙන් ඔබ පැරදී ඇත.
    වැන්දඹු සහ අනත්දරු ප්‍රපෝසල් වටයට සුදුසුකම් ලබා ඇත.



    දූපතේ අනාථ ජිංගල් බවුද්ද කෙල්ලෝ කැමති ලොකු වෙඩින්, කලින්ප්ලෑන් කරලා කරන සරපරයිස් ඩාන්ස්, කැලේ පැනලා ගන්න ප්‍රීශූට්, මාල 7යි තැල්ලයි දාලා රට පාවා දුන්න නිලමේ කිට් එක ගහලා වෙඩිමක් ගන්න එකයි තමයි ඕකුන්ගේ Todo List එකෙ උඩින්ම තියෙන්නෙ. වෙඩිමක් ගන්න බෑ කියන්නේ ඕක බදින්න වෙන්නේ නෑ බං™



    එහෙනම් රනිල් ගමටබෙදපු ජිම් කට්ටලයක් අරගෙන ආනෝල්ඩ් සුභසිංහ වගේ ඇග හදාගනින්. සල්ලි නැත්නම් ප්‍රසන්න පෙනුමක් හදාගනින්. ඊට පස්සේ රනිල්ගෙ වොක්ස්වැගන් කම්පැනියෙන් හදපු කාර් එකක් අරගෙන ගම වටේ රවුමක් දාපන්. සමහර හිල් තියෙනවා සයිලන්සර් සද්ද වලට තෙත් වෙන ඒවා. හැබැයි ඩුප්ලිකේට් පොත්, ඔව්නර්ස්ලා 60ක් 70ක් විතර ගහලා ඇතරපුවා.



    වැඩිය හිතන්න එපා. Natural Selection™ ගැන පොඩ්ඩක් කියවපන්.



    මටමයි වෙන්නේ™



    උබ යකෝ එක පාර දෙකකට අනින්න හදලනේ. ඒකි උබව අයින් කරලා තියෙන්නෙ ඒකිගේ ජීවිතෙන්.



    ෆේස්බුක් එකේ ඉන්නේ කෙල්ලෝ නෙමෙයි නාකින්ට එක්ස් හැමස්ටර් එකේ පරණ ෆොටෝස් යවලා ඩේටා කඩාගන්න ඔන්ලයින් ඔන්ටපටස්ලා™



    කෙල්ලෙක් දාගන්න නම් පොඩ්ඩක් නෝන්ජල් වෙන්ඩ වෙනවා. මොනව කරන්නද ප්‍රජනනය කරන්න බාල්දු වෙන්න වෙනවා හැම පිරිමි සතෙක්ටම.



    උබට සෙට් වෙන්නෙත් ෆේක් අකවුන්ට් එකක් කියලා අමතක කරන්න නම් එපා.



    ෆේක් එකෙන් කිචිබිචි ගාලා ඇත්ත එක දැක්කම බැනලා බ්ලොක් කරලා යයි. ෆේස්බුක් එකෙ විහිලුවක් වෙන්නේ නැතුව පොඩ්ඩක් ඇගපත, පෙනුම හදාගනින්.



    ප්‍රපෝසල් නෙමෙයි උබට මෙහෙම ගියොත් යටිලීයේ නාරිලතා මල් බල බල අතේ ගගහා මැරිලා යන්න වෙන්නේ.



    ඒවා ආවට කමක් නෑ, ලිංගික ගැටලු ආවමත් මේ වගේ ත්‍රෙඩ් දාන්න අමතක කරන්න නම් එපා™
    ඔච්චර මහන්සිවෙලා මේ පකයට රිප්ලයි කරාට වැඩක් නෑ. මූ මේ හොද එකා කියලා කියාගෙන ත්රේඩ් එක දැම්මට මුගෙත් කැරිවැඩ ඇති කෝටියක්. මූගෙ පැත්තට කතා කරන්න ගිහින් මටත් ඇරපු එකෙක්, අනුරාධගෙ අනිකා මූ. මූට හරියන්නෙ කෙල්ලෙක් නෙවෙයි අර @පුරවැසියා වගේ ටොප් කොලුකාරයෙක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔච්චර මහන්සිවෙලා මේ පකයට රිප්ලයි කරාට වැඩක් නෑ. මූ මේ හොද එකා කියලා කියාගෙන ත්රේඩ් එක දැම්මට මුගෙත් කැරිවැඩ ඇති කෝටියක්. මූගෙ පැත්තට කතා කරන්න ගිහින් මටත් ඇරපු එකෙක්, අනුරාධගෙ අනිකා මූ. මූට හරියන්නෙ කෙල්ලෙක් නෙවෙයි අර @පුරවැසියා වගේ ටොප් කොලුකාරයෙක්.

    tho modaya, oka gena nodanada uge paththata katha kare.
    weradila hari number eka denna epa, uge amma ubata call karala baninawa aniwa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    හැමතරාතිරකම මිනිස්සු ඉන්නව. උබගෙ පවුල් පසුබිම ආර්තික ශක්තිය තියෙන පවුල් ඕනෙ තරම් තියෙනව. ඒවයෙත් කාර්යසූර, දක්ශ උත්සාහවන්ත කෙල්ලො ඉන්නව. එයාලටත් විසිකරන්න සල්ලි නෑ. එයින් කෙනෙක් හොයන් බැදපන්. උබට කෙල්ලෙක් නෑ කියන එකේ තේරුම උබ හොයන්න දන්නෙ නෑ කියන එකයි, නැතුව උබට ගැලපෙන කෙනෙක් නෑ කියන එක නෙමේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැමතරාතිරකම මිනිස්සු ඉන්නව. උබගෙ පවුල් පසුබිම ආර්තික ශක්තිය තියෙන පවුල් ඕනෙ තරම් තියෙනව. ඒවයෙත් කාර්යසූර, දක්ශ උත්සාහවන්ත කෙල්ලො ඉන්නව. එයාලටත් විසිකරන්න සල්ලි නෑ. එයින් කෙනෙක් හොයන් බැදපන්. උබට කෙල්ලෙක් නෑ කියන එකේ තේරුම උබ හොයන්න දන්නෙ නෑ කියන එකයි, නැතුව උබට ගැලපෙන කෙනෙක් නෑ කියන එක නෙමේ.

    uta gelapena ona naha yako, uge ammata witharai gelapenna ona.
    boru nam ugen ahapan PM ekak dala
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ? මම කුලියට ඉන්නේ ඒක එක හේතුවක්
    Proposal එකකින් කෙල්ලෙක් ගොයාගන්නවා නම් බදින්න ලොකු වෙඩින් එකක් ගන්න වෙනවා නේද ?
    ඕවා ලොකුවට කරන්න මට ලොකුවට සල්ලි නැහැ එක නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ඕව මතක් වෙනකොට

    මට දෙන්නෙක් ම හම්බුණා උන් දෙන්නා ගෙන් එකනෙක් මාව ඇන්දුවා අවු 6 විතර , අනිත් කෙනා අවු 5 කතා කරලා ගිය මාස් මටම එපා කරව කරව අගේ කරා මම ඒකිව අයින් කරලා ම දැම්මා මගේ ජිවිතෙන්.

    ෆේස් බුක් එකෙන් කෙනක් හොයාගන්න උත්සහ කළා වැඩක් උනේ නැහැ උන්ගේ ලොකුව අනික නොන්ජල් වෙන්න බෑ මම try කරේ ෆේක් Account එකකින් එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං. එත් වැඩක් උනේ නැහැ ඉතින් මම තෙරුන් ගත්තා මට Proposal එකකින් තමයි කියල කෙනක් හොයාගන්න වෙන්නේ එත් අර ගැටළු එනවා මට
    Eka para kali 4-5k karapan whotto. Owa serious karanna eka. Time pass karanna karapan. E yaddi ubeta hariyana ekak set wei. Huththa nalala thiyan inna gon ganunta ahuwenna epa. Oye wage ganu huththawath hariyata sodan na. Kellonge pirisidu kama balanne kakul walin. Ekath danagena kallak daganin. Kakul pirisidu nathi ganunge jiwitheth piliwelak na. Anith eka belek katawal thiyenawa nam loweth wate yamak thama kollo.
     
    • Like
    Reactions: Nadun26 and gamerlk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    සේම් හියර් පුතා. අපි හෙසාන් පුතා එක්ක එකතු වෙලා පාඩුවේ ඉමු. ග්‍රිල් කෙනෙක් නෑ කියලා දුක් වෙන්න එපා. මොනාහරි කොරලා අපි ගණිකා වුර්තිය නීතිගත කරපු රටකට ගිහින් රස්සාවක් කොරගෙන (ෆ්රිලාන්ස් හරි ) මොකෙක් හරි කෙල්ලෙක් ඩෙට් කරගෙන ඉමු
    ග්‍රිල් කෙනෙක් ??
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    sirawatama kiyanne, ubage hitha ridunath mata karanna deyak naha. mama kiyanna thiyana de kelin kiayan ekek kiyala kiriya kattiya dannawa.

    ubata genu hari yanne neha, hethuwa ubage amma nisa. ube amma ubawa hadala thiyenne uba kawadawath kasadayak nokarana widiyata, hethuwa amma thani wena nisa.
    amma karana karana hema deyakma kela wenne, ubage ammage yati hithe thiyana kuhakama nisa.
    proposal balala marry karath geni uba ekka inne neha, moko amma ubawa natawanawa, uabth nathanne amma gahana bera padeta thamai, uba kawadath geni kiyana hodak or narakak ahanne neha, eth amma kiyana nakara dewal serama uba ahanawa, pili pafdinawa.

    kotinma kiyanawa nam, ubata marrage life set wenne neha,

    mama puka kahanawata mewa kiuwa newei, ubage attitude walin mama ubawa study karala kiuwe.
    එහෙම නැහැ මචන් අම්මා මාව නටවන්නේ නැහැ . උපරිම නිදහස දෙනවා පොඩි කාලේ ඉදලා ඉල්ලන ඕනේ දෙයක් අරන් දෙනවා. මම අම්මට උපදෙස් දෙන්න යනවා කෙලවා ගත්තා ම නම් කියනවා එයා කියන එක ඇහුවේ නැහැ කියලා මගේ තියෙන පණ්ඩිත කම නිසා කියලා මොනවත් කියන්නේ නැත්තේ කියලා කෙලවා ගන්නකම්
     
    • Like
    Reactions: SLK_sri and gamerlk