ISIS ආයෙ ඇවිල්ල

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,647
    1
    5,989
    113
    මේ වැටලීම ලංකාවෙ ආරක්ෂක අංශයක් කලානම් ලංකාවේ දේශපාලන අපතයො, උන්ගෙ ගැත්තො මේක චන්දෙට රාජපක්ශ කරනවා කියල අවතක්සේරු කරල රටම අනතුරේ දානව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    එනවනං කන්න මොනාහරි ගෙනෙල්ල...
    පැණි කජු කෑලි බෝතලයක් ගෙනත් දියං


    උඹ ගෙනෙක් හොද කෝලිකුට්ටු ඇවරියක් ඉදිල බෙරි වෙච්ච

    ena minisunta genna kiyanne,
    yako gedarata ena ewunta uba kanna denne nedda ban???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මං ඉන්නෙ මුහුදුකරේ නෙමේ බං
    කිලෝමීටර් තුනක් විතර සෑහෙන්න ඇතුලට වෙන්න

    airport main road eke idan athulatada