1. C

    how to export spices

    Exporting spices from Sri Lanka is not easy; You need to obtain quality certificates for both goods and processing/production and comply with other regulations depending on your destination, which requires some investment and effort.
  2. C

    අභිමානවත් නිදහස සමරමු

    Look at the map. It is remarkable that people from such a small country like England conquer all the corners of the world.
  3. C

    05 නිවාඩු නෑ නේද?

    The central bank has not yet declared a holiday for Monday. However, employees should be given a compensatory holiday when the National Day falls on a Sunday.
  4. C

    Colombo University makes history with new anti-aging drug...

    Sameera R Samarakoon කියන්නෙත් ධම්මික වෙදා වගෙ එකෙක්ද මන්ද.. කාලෙකෙට කලින් hair growth oil එකකුත් ප්‍රමෝට් කලා
  5. C

    BRANDED SHOES

    Original brand: Indian version, There is a significant quality difference. (low quality)
  6. C

    විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?

    උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදීම. අධ්‍යාපනය ලබන්න උවමනාවක් ඇති අය විතරක් university වලට ඇතුළු කර ගන්න ඕනෑ.
  7. C

    රාජ්‍ය බලය ආවොත් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා - NPP Lal Kantha 😮

    මේ කියන කතාව ඇත්ත, වාමාංශික ආණ්ඩු තියන, තිබුණ කිසිම රටක අදහස් ප්‍රකාශකිරීමෙ, හෝ විරෝධතා දැක්වීමේ අවම අයිතියවත් ජනතාවට දීල නැ. ලාල් කාන්ත ජවිපේ ඉන්න යම් තරමක හොද පවුල් පසුබිමක් තියන සුළු පිරිසෙන් කෙනෙක්.
  8. C

    තරුණ ආර්ථික ඔස්තාර් 😏😏

    මෙයා විතරක් නෙමෙයි, අවුරුදු 20 ක් විතර දේශපාලනය කරල තියන සුනිල් හදුන්නෙත්ති කියන්නෙ ණය හිමියො ඒගොල්ලො අදුනනවා, ඒ අය එක්ක කතාකරල ණය කපා හරින්න එකග කරගන්නවා කියල.
  9. C

    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි

    සරලවම කතන්දරේ අති බහුතරය මිනිස්සු සතුටු වෙන්නෙ දුක් වෙන්නෙ තමන්ගෙ දේශපාලන මත අනුව. කවද හරි ලංකාවේ සමාජය civilized උනොත්, දියුණු උනොත් ඇර මේක වෙනස් වෙන්නෙ නැ
  10. C

    ප්‍රාඩෝ සේෆ්ටි මදි කියයි?

    මෙ වාහනයේ air bag activate උන බවකුත් නෑ. මෙකේ Pre-Collision System එක නැති, එහෙම නැත්නම් function වෙන්නෙ නැති වාහනයක්. මේව තිබුනනම් impact එක අවම වෙනවා. මෙ මනුස්සය seat belt දාගෙන හිටිය නම් බේරෙනව .
  11. C

    සුරතල් සතෙක් බලහත්කාරයෙන් තබාගැනීම

    පුසා කලින් ඔයාල ලග හිටිය කියන්න, හදුනාගන්න පුලුවන් සාක්ෂි (පුද්ගල + pic, video) තියනව නම් පොලිසියට පැමිණිලි කරන්න
  12. C

    අධිවේගී මාර්ග වලට බර වාහන ඇතුල් කිරිම තහනම් කෙරේ....???

    ලංකාවෙ highway වල වාහන drive කරන්නෙත් අනිත් පාරවල වල වගේමයි, හෙඩ් ලයිට් ගහගෙන වාහන අතර අවම පරතරක්වත් තියාගන්නෙ නැතුව. signal ලයිට් හරියට වැඩ නොකරන වාහනත් යනව. බොහෝ වෙලාවට 80- 100 km/h වලට වඩා වෙගයෙන් යන එක අනතුරු දායකයි
  13. C

    Non Alcoholic Wine 🍷

    This is a non-alcoholic sparkling fruit juice brand. Taste just like carbonated grape juice.
  14. C

    මා සතු ඉඩමක වටේ

    අදාල පලාත් පාලන ආයතනයට පැමිණිලි කරන්න. මේ අනවසර ඉදිකිර්‍රිම අනාරක්ෂිතයි අනතුරු වෙන්න ඉඩ තියනව කියල. තාප්පෙ බැන්දේ ඔයානම් කියන්න foundation එක දැම්මෙ උස අඩි 5 ක තාප්පයක් සදහා සුදුසු වෙන විදියට නමුත් දැන් එක අඩි X වෙනකම් ඉහල නග්ගල කියල.
  15. C

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    Then no one cares. සමාජ බලපැම අවමයි.
  16. C

    මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?

    One and the only reason : නොයෙකුත් විනාශවලට ලක්වෙලා ලංකාවේ යමක් ඉතුරු වෙලා තියනව නං ඒ සියල්ලත් විනාශ කරගෙන Sierra Leone තත්වයටම එන්න ඕනැ හින්දා.
  17. C

    ජීවිතය ඇත්තටම දුකක්ද ??

    ඔය කොයි අප්පුහාමිලත් එකයි. ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල

    No contents