අපේ පූසා වෙන ගෙදරකට ගිහින් ලග තියන දැන් උන් දෙන්නේ නෑ.....ගෙදර තියන් ඉන්නවා දැක්කා කියලා ඒ ගෙදරට එහා ගෙදර එවුන් කිව්වා.. මෙහෙම සිද්දියක් වෙලා නීතියෙන් ගත්තෙ කවුරැ හරි ඉන්නවද මේකට නඩු දාන්න පුලුවන්ද?
Last edited:
සිරා සිරාපුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.
ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන.![]()
Uba gawa poosage kalon photo tiye nm oppu krala gann පුළුවන්අපේ පූසා වෙන ගෙදරකට ගිහින් ලග තියන දැන් උන් දෙන්නේ නෑ.....ගෙදර තියන් ඉන්නවා දැක්කා කියලා ඒ ගෙදරට එහා ගෙදර එවුන් කිව්වා.. මෙහෙම සිද්දියක් වෙලා නීතියෙන් ගත්තෙ කවුරැ හරි ඉන්නවද මේකට නඩු දාන්න පුලුවන්ද?
@හෙළයෙක් @thesasinduපුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.
ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන.![]()
thiyanawa apith ekka gaththa photo mun denne na pennuwata ge athule dagena innwa..Uba gawa poosage kalon photo tiye nm oppu krala gann පුළුවන්
Uba පොලිසිය ta kiyapan , eken beri nm usavi palyanthiyanawa apith ekka gaththa photo mun denne na pennuwata ge athule dagena innwa..
Pusa ge bellata chip ek aye dapanUba පොලිසිය ta kiyapan , eken beri nm usavi palyan
mona chip ekada eken monada wennePusa ge bellata chip ek aye dapan
යකෝ පුසා ට තනියම තීරණයක් ගන්න බැරිද ??පුසා කලින් ඔයාල ලග හිටිය කියන්න, හදුනාගන්න පුලුවන් සාක්ෂි (පුද්ගල + pic, video) තියනව නම් පොලිසියට පැමිණිලි කරන්න