අවුලක් නෑ මචං ඕක හොද වාහනයක්...හැබැයි තෙල් නම් වැඩිය වැඩ නෑ...පාට්ස් ටිකක් ගණන්..suzuki swift එකට නම් වඩා නම් ඇතුල cruze එකේ ලස්සනයි..(මට නම්).හැබැයි swift තරම් නම් market නෑ.(හේතුව නම් මම දන්නේ නෑ).මම ඔය දෙකම පැදලා තියේ..cruze එකට වැඩා නම් swift එක ටිකක් pickup වැඩී.පුළුවන් නම් තව ටිකක් දාලා...