මෙහෙමයි.. පොඩ්ඩක් උඹේ පොස්ට් හිස්ට්‍රිය බලනව..ඔක්කොම දෙශපාලණ ගූ ගොඩවලුයි..මුස්ලිම් උන්ට බැනපුවයි..
වැද්දොන්ට තේරෙන් එකක් නෑ මට හිතෙන්නෙ...
අනික කිරියෙ ආගම් කතා දේව කතා කවදාවත්
හොද විදියට ඉවරවෙලා නෑ.. නිකක් කාලෙ කන වැඩ..
ලිස්සා යනව නෙමේ.. බීරි අලින්ට වයලීන් නොගහ ඉන්නව.
අයියනායක දෙවෙපිහිටයි!