ලංකාවේ ආර්ථිකය දරුනු ලෙස කඩාගෙන වැටෙනවා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා කියන්නේ දක්ෂ රාජ්‍ය පාලකයෙක් නෙවෙයි.රට මැනෙජ් කරගන්න තරම් මොලයක් ගෝටාට නෑ.මේක නිසා මේ ආර්ථිකය හෙට අනිද්ද වෙනකොට දරුනු ලෙස කඩාගෙන වැටෙනවා.ඔයාල ලොකු අමාරුවක වැටෙනවා.ආර්ථික ඔස්තාර්ව අයින් කරලා ආර්ථික ඝාතයෙක් ගෙනාපු එකේ මොඩකම ඔයාල වටහගන්නකොට ඔයාල පරක්කු වැඩී. හෙට අනිද්ද රට බංකොලොත් උනාම ආර්ථිකය කඩාගෙන වැ‍ටුනම අපි පාරට බැහලා උද්ගෝෂනය කරනවා.පිස්සුද අපි උද්ගෝෂනය කරන්නේ නෑ. අපි රතිඤ්ඤා පත්තු කර කර කිරිබත් කනවා.නෑ අපි කිරිබත් කන්නේ නෑ.අපි හන්දිවල රතිඤ්ඤා පත්තු කර කර කැවුම් පුච්චනවා පාරේ.ඒ එක කැවුමක්වත් අපි තොපිට දෙන්නේ නෑ.ඒවා අපි පාරේ ඉන්න බල්ලන්ට දානවා මොකද තොපි අපිට චන්දේ දුන්නේ නෑනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ආර්තිකේ තියෙන්නේ එපෑ වැටෙන්න.... කොස් පොල් ආර්ථිකේ ට හානියක් නෑ.... ඉඩම් කඩම් තියෙන එවුන්ට දැනිලා වත් නෑ..... මුතුන් මිත්තන්ගේ වටිනාකම් බල්ලට දාලා පර්චස් 6 - 10 riches නම් ඉවරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යහපාලන ආන්ඩුවෙන් අපිව අරන් ආපු තෑනේ හෑටියට කොරොනාත් ඈවිල්ලා අපි මේ ගාණට ඉන්නවා කියන්නේ ආණ්ඩුව අදක්ෂයි කියලා කියන්න තාම ඉක්මන් වෑඩි. ආපු හෑම ප්‍රස්ණෙකටම සාර්ථකව මුහුණ දීලා තියෙනවා යහපාලනෙත් එක්ක බලනකොට.. වටිනම දේ යහපාලන කාලෙ තිබ්බ මර බය නෑති වෙච්ච එක. කොයි වෙලාවේ හරි හම්බයෙක් බෝම්බයක් කෙලි කියන බය කාටත් තිබ්බනේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි රතිඤ්ඤා පත්තු කර කර කිරිබත් කනවා.නෑ අපි කිරිබත් කන්නේ නෑ.අපි හන්දිවල රතිඤ්ඤා පත්තු කර කර කැවුම් පුච්චනවා පාරේ.ඒ එක කැවුමක්වත් අපි තොපිට දෙන්නේ නෑ :love2::love2::love2:
     
    • Like
    Reactions: lasankandy

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාව මෙහෙම හරි තියෙනව අලියෝ....... ලෝකෙම මේ වෙනකොට ආර්්ථික අර්බුදයක තමයි ඉන්නේ... දැන්වත් ඇහැරියන්.....

    The coronavirus pandemic is a "devastating blow" for the world economy, according to World Bank President David Malpass.

    Mr Malpass warned that billions of people would have their livelihoods affected by the pandemic.

    He said that the economic fallout could last for a decade.

    In May, Mr Malpass warned that 60 million people could be pushed into "extreme poverty" by the effects of coronavirus.

    The World Bank defines "extreme poverty" as living on less than $1.90 (£1.55) per person per day.

    However, in an exclusive interview on Friday Mr Malpass said that more than 60 million people could find themselves with less than £1 per day to live on.

    Mr Malpass told BBC Radio 4's The World This Weekend: "It [coronavirus] has been a devastating blow for the economy.

    "The combination of the pandemic itself, and the shutdowns, has meant billions of people whose livelihoods have been disrupted. That's concerning.

    "Both the direct consequences, meaning lost income, but also then the health consequences, the social consequences, are really harsh."
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    gon aliyo the whole world is in a recession due to Covid-19 pandemic
    gota has done a good job so far managing the pandemic and keeping the country safe
    let them do their job, light those fire crackers and shove that kawuma up you ass.
    make sure not to switch the two :yes: :yes: :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ruwan-Wijewardene-and-Ranil-Wickremesinghe-.jpg