මැරුන කෙනෙක් මෙතන ඇත්තටම ඇවිල්ලා ද??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,352
    30,139
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ට්‍රාශය බ්‍රීතිය කුචුහලය වැඩි වීගෙන එනකොට ළඟ ඉන්න %රියෙක් පිඹිනවා. මිට්ටෝ ටික ගූ ගිහින් දුවනවා :ROFLMAO:
    මම හිටියත් මාත් දුවනවා :ROFLMAO: :ROFLMAO:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    ට්‍රාශය බ්‍රීතිය කුචුහලය වැඩි වීගෙන එනකොට ළඟ ඉන්න %රියෙක් පිඹිනවා. මිට්ටෝ ටික ගූ ගිහින් දුවනවා :ROFLMAO:
    මම හිටියත් මාත් දුවනවා :ROFLMAO: :ROFLMAO:

    කෝ බන් පිබින තැන??

    මේක සිරා සීන් එකක්.
    එතන හිටපු එක කොල්ලෙකුට දැන් කතා කරන්නත් බෑ ලු.

    කොහෙද බන් මේ?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මේක සිරා සීන් එකක්.
    එතන හිටපු එක කොල්ලෙකුට දැන් කතා කරන්නත් බෑ ලු.
    ඌ ශොක් වෙලා වෙන්න ඇති බං බයට. සමහර උන්ට එහෙම වෙනවනෙහ් බය උනාම. කලිසම අස්සට අයිස් කැට ටිකක් හැලුවනන් ඕක හරියයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කෝ බන් පිබින තැන??

    කොහෙද බන් මේ?

    ඌ ශොක් වෙලා වෙන්න ඇති බං බයට. සමහර උන්ට එහෙම වෙනවනෙහ් බය උනාම. කලිසම අස්සට අයිස් කැට ටිකක් හැලුවනන් ඕක හරියයි.
    Man me gana katha karanna kamathi na
     
    • Like
    Reactions: sakilla and hitter