ඔව්. ඊශ්රායෙල් වල එහෙම ගෑනු බොරුවට මිනිස්සු හිරිහැර කරා කියල පැමිණිලි කරනවා. එතකොට පොලිසියෙන් ඇවිත් මිනිහව අල්ලගන්නවා. වෙන රටවල් වල වරද ඔප්පු කරනකම් සැකකාරයා වරදකාරයෙක් වෙන්නේ නැති උනාට (innocent until proven guilty) ඊශ්රායෙල් වල සැකකාරයා තමන් නිවැරදි කියල ඔප්පු කරන්ඩ බැරි උනොත් ඌ වැරදි...