Taskbar එකේ Search box එකේ Services කියල type කරන්ඩ.
services app එක open කරන්ඩ. ඒකෙ list එකෙන් Windows Update කියන එක double click කරලා හරි right click කරලා properties වලට ගිහින් හරි එන window එකේ startup type එක Disabled දෙන්ඩ. ඊට යට තියෙන Service status එක stop කරලා apply කරන්ඩ.
කීප සැරයක්...