බෞද්ධයන්ට අහිමිවූ සිoහලුන්ගේ මාලදිවයින

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෞද්ධයන්ට අහිමිවූ සිoහලුන්ගේ මාලදිවයින

    බෞද්ධයන්ට අහිමිවූ එදා සිංහල බෞද්ධ රාජ්‍යයක් වූ අද මුස්ලිම් රජදහනක් වූ මාලදිවයින:shocked:මාලදිවයිනේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ සිට සිංහල ජනතාව ගේ පැමිණීමත් සමඟය.දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ සිට පැමිණි ධීවරයන් ක්‍රමයෙන් මාලදිවයින ජනාවාස කළහ.

    වංශකතාවන් ගේ සත්‍යතාවය කුමක් වෙතත්, ක්‍රි.පූ.500 දී හෝ ඊට ආසන්න වකවානුවකදී සිංහලයන් මාලදිවයින ජනාවාස කිරීම ඇරඹු බව පෙනේ. සිංහලයන්ගේ පැමිණීමත් සමඟම මාලදිවයිනේ ජන සංයුතියේ සහ සංස්කෘතියේ විශාල වෙනසක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දු-ආර්ය භාෂාවක් වන දිවෙහි බස මාලදිවයිනේ පැතිර යන්නේ සිංහලයන්ගේ පැමිණීමත් සමඟය. දිවෙහි බස සහ සිංහල බස අතර දැඩි සමානකමක් අද ද දැකිය හැක. විශේෂයෙන්ම පාලි ආභාෂය ලබා වෙනස් වීමට පෙර යුගයේ සිංහල බස, දිවෙහි බසට බොහෝ දුරට සමාන විය.මේ සමයේ මාලදිවයිනේ එක් එක් දූපත් පොකුර ස්වාධීන පාලකයකු යටතේ පාලනය විය. මධ්‍යගත පාලකයකු නොවූ අතර මෙම ස්වාධීන පාලකයන් "රදුන්" යන නමින් හැඳින්විණි.

    මාලදිවයිනේ බෞද්ධ ඉතිහාසය ගැන පළමු වරට විධිමත් අධ්‍යනයක් කරන ලද්දේ එවකට ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ H.C.P. බෙල් මහතා විසිනි. 1879 දී ඔහු ගමන් කල නැව මාලදිවයින අවට මුහුදේදී අනතුරට පත් වීමෙන් පසු ඔහු මාලදිවයිනට ගොඩ බැස්සේය. එහිදී බෞද්ධ නටබුන් පිලිබඳ දැනගත් ඔහු කීප වරක්ම ඒ පිලිබඳ අධ්‍යනය කිරීමට මාලදිවයිනට පැමිණියේය. මාලදිවයින් වාසීන් විසින් හවිත්තා සහ උස්තුබු (මෙම වදන් "චෛත්‍යය" සහ "ස්ථූපය" යන වචන වලින් බිඳී ආ වදන් වේ) ලෙස හැඳින්වූ පුරාන බෞද්ධ ස්ථූපයන්හි නටබුන් ඔහුගේ විශේෂ අවධානයට ලක් විය. බෙල් මහතා පුරාන මාලදිවයින් වාසීන් ථෙරවාදී බුදුදහම ඇදහූ බවට නිගමනය කලත්, අද මාලේ කෞතුකාගාරයේ ඇති නටබුන් පිරික්සීමේදී පෙනී යන්නේ ඒවායින් බොහොමයක් මහායාන සහ වජ්‍රායාන සම්ප්‍රදායට අයත් බවයි.

    ග්‍රීක ඉතිහාසඥ ෆිලොස්ටෝගියස් "දිව" නම් දූපතකින් පැමිණ, රෝම වරුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් ගැන සඳහන් කරයි. මෙම "දිව" මාලදිවයින විය හැක. මොහු තියෝෆිලස් ලෙස බෞතීස්ම ලද අතර ක්‍රි.ව.350 දී පමණ හිම්යාර් (වර්තමාන යේමනය) රාජ්‍යයේ ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරින ලදී. තියෝෆිලස් අරාබියේ සිට තම රට බලා ගිය බව සඳහන් ය. ඔහු තම රට සිට නැවත අරාබියට පැමිණි බවත්, ඇක්සම් (වර්තමාන ඉතියෝපියාව) නගරයට පැමිණි බවත්, අවසානයේදී ඇන්ටියොක් (වර්තමාන තුර්කිය) නගරයේ පදිංචි වූ බවත් සඳහන් ය.

    මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්‍යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්‍ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ ආගම අතහැර ඉස්ලාමීය ආගම වැලදගත්තේ ය

    මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.

    එමෙන්ම මාලදිවයින අදටත් පෞරාණික බෞද්ධ සංස්කෘතියට අයත් බොහෝ දේ මාලදිවයිනේ තිබෙන අතර එහි දුපත් 59 ක හදුනාගත් බෞද්ධ සිද්ධස්ථාන ලැයිස්තුවක් 1990 දි එවකට මාලදිවයින ඉතීහාසඥයකු වන හසන් මොහොමඩ් මනික්කු විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත් මේ වනවිට සම්පූර්ණයෙන්ම මාලදිවයින ඉස්ලාමීය ජනරජයක් වන අතර පුරවැසියන්ට ඉස්ලාමීය ආගම හැර වෙන කිසිම ආගම ඇදහිම ප්‍රවර්ධනය කිරිම හෝ එරටේ අධිකරණය මගින් දඩුවම් ලැබිය යුතු වරදකකි.

    මෙතෙක් රදුන් ලෙස හැඳින්වූ පාලකයා මෙතැන් සිට සුල්තාන් ලෙස හැඳින්විණි. ඉස්ලාම් භක්තික අරාබි වෙළඳුන් සමග සිදු වූ වෙළදාමේ වර්ධනය මාලදිවයින් වාසීන් ඉස්ලාමයට නැඹුරු කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ පැලපදියම් වීමට තවත් දිගු කලක් ගත විය. අවුරුදු දෙසීයකට පමණ පසුවත් මාලදිවයිනේ පැරණි සංස්කෘතියේ අංග ඉතිරිව තිබූ බව 1330 දී පමණ මාලදිවයිනට පැමිණි ඉබ්න් බතූතා මාලදිවයිනේ සමහර දූපත් වල කාන්තාවන් උඩු කය නිරුවත්ව සිටි බව සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.(මෙය සීගිරි සිතුවම් සැබැවක් බව සිහිගන්වයි .වර්තමාන වික්ටොරියානු සදාචාරය සිoහලයාව ගිලගෙන වහල්භාවයේ තබා ගෙන ඇත . )

    සමහර දූපත් වල ඉස්ලාමයට හැරවීම සාමකාමීව සිදු වූ නමුත් සමහර දූපත් වලදී එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ලදී. විශේෂයෙන්ම මාලදිවයින් බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ හද්දුන්මති දූපත් පොකුරේදී මෙය වඩාත් දරුණු ස්වරූපයක් ඉසිලීය. මාලදිවයිනේ විශාලම ස්ථූපය පැවතියේ මෙම දූපත් පොකුරේ ගැන් දූපතේ වන අතර, සුල්තාන් වරයා ගේ අනින් එය විනාශ කිරීමට පැමිණි මුස්ලිම් වරුන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා (සඟුමනුන්) ආයුධ සන්නද්ධව සටන් වැදුනහ. සටනින් පැරදුනු උන්වහන්සේලා, සහ එම දූපත් පොකුරේම ඉස්දූ සහ දබිඳු දූපත් වල පිහිටි පන්සල් වල වැඩ හුන් භික්ෂූන් වහන්සේලා මාලේ කරා ගෙන ගොස් හිස් ගසා දමන ලදී. ස්තූපයන්ගේ චත්‍රාවලි (සතිහිරුතළු) කඩා දැමුණු අතර, බුදු පිළිම සහ ධර්මය අඩංගු පුස්කොල පොත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. දබිඳු දූපතින් හමුවූ "ලොමාෆානු" ලෙස දිවෙහි බසින් හැඳින්වෙන තඹ පත්ඉරු වල ලියවුනු ලියවිල්ලක මෙම විස්තර සඳහන් වේ.:shocked::shocked::shocked::shocked:

    -wikipedia ඇසුරිනි.-
    :angry::angry::angry:

    එදා මාලදිවයිනට අත්වු ඉරණම නව ව්‍යවස්ථාවක් හරහා නිරාගමිකවන ශ්‍රී ලංකාවේ සිදු කිරිමට බොහෝ පිරිස් සූදානම්ව සිටින අතර එයට විශාල වශයෙන් විදේශ ආධාර මත නොයෙකුත් සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානයන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ඇතුව දේශපාලන පක්‍ෂද විශාල කාර්යය භාරයක් මේ දිනවලදී කරගෙන යනු ලබයි.සීහල දේශයද මාලදිවයිනක් වීමට ඔබ ඉඩදෙන්නේද ??? පක්ෂ පාට ආගම්භේද නොසලකා තම රට වෙනුවෙන් පෙනී සිටින්න ..ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය . :angry::angry::angry:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    අසුර සංධානය(අනුර,සුමන්තිරන්,රනිල්) රට නිරාගමික කරන්න නේද යන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    උබලට වෙන්නෙත් මේ ටික , එකෙක් නෙමෙයි චීන දෙමල මුස්ලිම් ඔක්කම මේක මරාගන්න කැරලි ගහලා චීන කොලනියක් කරල චීන පලානයකින් තමා මේක නතර වෙන්නේ 1948 නිදහස ලැබුනා ආයේත් යටත් විජිතයක් වෙනවා ඉස්තීරයි. අපේ උන්ට රටට වඩා කද බඩ තියන දේසපාලුවෝ ලොකුයි නේ , උන් ටික උබලට ඇරල උන් ආතල් එකේ ඉදී උබල විදවයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    දෙහිවල පැත්ත මාලදිවයින වගේ. කඩවල් එහෙම දාලා, ගෙවල් හදා ගෙන, කාර් එලවන් යන්න මුන්ට පුරවැසි කමත් දීලා . අසික්කිතම ජාතියක් මුන්ගේ ගෑනු පට්ට වල් පඳුරියෝ, පොදුවෙ ගංජා ,කුඩු ගහනවා. ලංකාවේ තරුණ පරපුරේ ආදර්ශය ට ගන්නෙත් මොවුන්.මුන් වියදම් කරන්නේ ලංකාවේ එවුන්ට හීල්ලෙන විදිහට.
     
    • Sad
    Reactions: sahases

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,139
    1
    28,727
    113
    ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය .

    ඕව අපේ කාලකන්නි සිංහලයන්ට කියල වැඩක් නෑ බං. අපේ උන් ජාතියක් විදියට හිතෙන්නේ නැති තාක්කල් සිංහල ජාතියේ විනාශය සිකුරුයි.

    වැඩිය ඕනෙ නෑ. උබේ post එකට unp, jvp, නිරාගමික , රැඩිකල් අවජාතකයන් කී දෙනෙක් රෙප් කපලා ඇතිද ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ නෑ නෑ... බුදු දහමට තියෙන තැන නැති කරන්නේ නැහැල්ලු. අනික් ආගම් වලටත් ප්‍රමුකත්වයක් දෙන එකලු කරන්නේ.
    සුමන්තිරම් තමයි කිව්වේ....:sorry:

    නිදහස් දිනයට කලින් කෙටුම්පත ගේනවා කියන්නේ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය .

    ඕව අපේ කාලකන්නි සිංහලයන්ට කියල වැඩක් නෑ බං. අපේ උන් ජාතියක් විදියට හිතෙන්නේ නැති තාක්කල් සිංහල ජාතියේ විනාශය සිකුරුයි.

    වැඩිය ඕනෙ නෑ. උබේ post එකට unp, jvp, නිරාගමික , රැඩිකල් අවජාතකයන් කී දෙනෙක් රෙප් කපලා ඇතිද ?

    :yes:
     
    • Like
    Reactions: Tz4400

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙහිවල පැත්ත මාලදිවයින වගේ. කඩවල් එහෙම දාලා, ගෙවල් හදා ගෙන, කාර් එලවන් යන්න මුන්ට පුරවැසි කමත් දීලා . අසික්කිතම ජාතියක් මුන්ගේ ගෑනු පට්ට වල් පඳුරියෝ, පොදුවෙ ගංජා ,කුඩු ගහනවා. ලංකාවේ තරුණ පරපුරේ ආදර්ශය ට ගන්නෙත් මොවුන්.මුන් වියදම් කරන්නේ ලංකාවේ එවුන්ට හීල්ලෙන විදිහට.

    :shocked::shocked::shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය .

    ඕව අපේ කාලකන්නි සිංහලයන්ට කියල වැඩක් නෑ බං. අපේ උන් ජාතියක් විදියට හිතෙන්නේ නැති තාක්කල් සිංහල ජාතියේ විනාශය සිකුරුයි.

    වැඩිය ඕනෙ නෑ. උබේ post එකට unp, jvp, නිරාගමික , රැඩිකල් අවජාතකයන් කී දෙනෙක් රෙප් කපලා ඇතිද ?

    පොහොට්ටුවෙ සපෝටර්ල සුජාත පුත්‍රයොද? බයි ලොජික්:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නෑ නෑ නෑ... බුදු දහමට තියෙන තැන නැති කරන්නේ නැහැල්ලු. අනික් ආගම් වලටත් ප්‍රමුකත්වයක් දෙන එකලු කරන්නේ.
    සුමන්තිරම් තමයි කිව්වේ....:sorry:

    නිදහස් දිනයට කලින් කෙටුම්පත ගේනවා කියන්නේ...

    ගූ.එන්.පී සින්හලුන්ට අනාගත පරපුරේම සාපය වැදෙනවා :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොහොට්ටුවෙ සපෝටර්ල සුජාත පුත්‍රයොද? බයි ලොජික්:P

    ගූ.එන්.පී කාරයෝ ඉතිහාසය පාසලෙන් අයින් කරන්න දගලන්නේ මේකටනේ ..ඉතිහාසය දන් නැති උනාම මෙහෙ ජීවත්වෙන උන් බොඩිම්කාරයෝ වෙලා අලියට කතිරේ ගහනවා .. මාලදිවයින් සීන් එක පාසල් විශයනිර්දේශයට ගේන්න ඔනි :angry::angry::angry:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගූ.එන්.පී කාර සින්හලුන් මේ රටේ විනාශයට 100%ක් වග කිව යුතුය .

    ඕව අපේ කාලකන්නි සිංහලයන්ට කියල වැඩක් නෑ බං. අපේ උන් ජාතියක් විදියට හිතෙන්නේ නැති තාක්කල් සිංහල ජාතියේ විනාශය සිකුරුයි.

    වැඩිය ඕනෙ නෑ. උබේ post එකට unp, jvp, නිරාගමික , රැඩිකල් අවජාතකයන් කී දෙනෙක් රෙප් කපලා ඇතිද ?

    :yes::yes::yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගූ.එන්.පී කාරයෝ ඉතිහාසය පාසලෙන් අයින් කරන්න දගලන්නේ මේකටනේ ..ඉතිහාසය දන් නැති උනාම මෙහෙ ජීවත්වෙන උන් බොඩිම්කාරයෝ වෙලා අලියට කතිරේ ගහනවා .. මාලදිවයින් සීන් එක පාසල් විශයනිර්දේශයට ගේන්න ඔනි :angry::angry::angry:

    mun kalin parath oka keranna dagaluwa