මාතර එකේ නම් 119 call කරනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.
මොණරාගල case එකේ දි වගේ නම් ප්‍රශ්නේ දුරදිග යන්ඩ කලින් මැදිහත් වෙලා විසඳන්ඩ බලනවා. එතැනදී video කරන අය කියන විදියට කෙල්ල එපා කිව්වා හින්දයි, පොලිසියෙන් කියල තියෙන හින්දයි කියල මිනීමැරුමක් වෙන්ඩ දීලා බලන් ඉන්නේ. නීතියේ හැටියට යුතුකම් ඉටු නොකිරීම...