1. chaturanga836

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    මෙව්වා ස්ක්‍රීන්ශොට් ගහලා තියාගන්න, 17න් පස්සේ මූ මෙව්වා ඩිලීට් කරලා අකවුන්ට් එකත් ක්ලෝස් කරලා දායි
  2. chaturanga836

    සජිත්ගේ පාරිසරික ප්‍රඥප්තිය!

    ටිකක් ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් වගේ
  3. chaturanga836

    සජිත්ගේ පාරිසරික ප්‍රඥප්තිය!

    ඒකත් ගෝඨාගෙන කොපි කරලා
  4. chaturanga836

    නව යුද හමුදා මූලස්ථානය

    Sing wala militery eka echchara loku ekak nemei. 2. auction ekakin dunnoth e idame aithiya thiyena kenata oonama deyak karanna puluwan. anith eka local kawuda ganna inne, LTTE diaspora eka gaththanam mokada wenne.
  5. chaturanga836

    නව යුද හමුදා මූලස්ථානය

    වේදනා... දෙන්නේ නෑ...
  6. chaturanga836

    මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?

    ඌව කොන් කරනවා. දැන් තියෙන්නේ සජිත් ඉන්න ආණ්ඩුවක්, ඌගෙන්ම ඉල්ලගන්න වගේ
  7. chaturanga836

    නව:අගමැතිවරයෙක්

    මූ වත්කම් හෙලි කරාද
  8. chaturanga836

    දේශයේ ජාතික අපේක්ෂකයා!

    ඔව්, මොකද මේක ජනාධිපති වරණයක්
  9. chaturanga836

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    කුඩා කුළකේ Havard-Bio, කිරියෙත් උන් වගේ ඉන්නේ කීදෙනාද
  10. chaturanga836

    අදත් ගෝඨා නෑ

    :baffled::baffled::baffled::baffled:
  11. chaturanga836

    ගෝඨා සමග වියත්මග

    ගෝඨාභය මැතිතුමාගේ වේදිකාවල පොඩ්ඩක් වචන වරද්දන්නේ කියන්නේ අනිත් අය, ඒකට සජිත්, නියම හරකා. කට ඇරියොත් ගොන්කතා. සජියා එක්ක ඉන්න අනිත් උන් ඒ ගොන් කතාවට උල්පන්දම් දෙනවා. දෙනවා විතරක් නම් මදි, උන් ඊට වඩා ගොන් කථා කියලා පොර වෙන්න යනවා. ජනකාය කියලා රැස්වෙලා ඉන්න කසිප්පු කාරයෝ කුඩුකාරයෝ හුරෙ දානවා...
  12. chaturanga836

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    මෙච්චර කල් අවුරුදු 30 ක් පුපුරන කොට මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික්කලේ නෑ, ත්‍රස්තවාදියා කියන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා. එදත් තිබ්බේ ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරයත් ත්‍රස්තවාදේ. උඹ කවද්ද ඉපදුනේ, කීයට වෙනකං ඉගෙන ගත්තද කියන්න දන්නේ නෑ. ආණ්ඩුවලට ඇඟිල්ල දික් උනා. ප්‍රේමදාසට ඇඟිල්ල දික් උනා කොටින්ට...
  13. chaturanga836

    කුරිරු ඒකාධිපතින්ගෙ කුරිරු අවසානය

    මේ කියන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමි ගැනවත් ද?
  14. chaturanga836

    සජිත්ගේ වැඩ

    සජිත්
  15. chaturanga836

    එලකිරි නරක වචන Benchmark test

    සොරි, ලැට් කඩා ගෙන කන එකා
  16. chaturanga836

    මාලබේ කැරියෝ ඉන්නවද?

    හෙට අනිද්දා ඕ. ලෙවල් ලියන් උනුත් මේකේ ලැගලා

    No contents