1. chaturanga836

    ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

    In 2008, he was found guilty by the Supreme Court of Sri Lanka of a violation of procedure in the awarding of a large contract for the expansion of the Port of Colombo. The court barred him from holding any public office. As a result, he resigned from all public offices he held at the time. In...
  2. chaturanga836

    Reject 2020

    tomiya nalin
  3. chaturanga836

    සිරා ලණුව දුන්නා

    දැන් අයින් වෙච්ච එක හොඳයි. කොහොමත් රනිල්ට මිනිස්සු කැමති නෑ.
  4. chaturanga836

    ආණ්ඩුව:භාර:දීමේ

    අලුත් ආණ්ඩුව, මුන් පටන් ගත්ත සංවර්ධන ප්‍රොජෙක්ට්ස් නවත්තයිද ? :D:D:D:D
  5. chaturanga836

    සංසර්ගයේන් පසු චන්දෙ දැමීම කමක් නැද්ද

    චන්දෙන් පස්සේ කොහොමත් දෙන්නටම අරිනවා. ඒ හින්දා අව්ලක් නෑ
  6. chaturanga836

    කොන්ද රිදෙනව

    බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.
  7. chaturanga836

    දෙමළ චන්ද නෑ

    නිකං හිතපං, සජිත් දින්නොත් රනිල්ට පක්ෂ නායකකම දෙන්න වෙනවා, ඒක නිසා තමා පොර දින්නොත් අගමැති කම තමන්ට ලබාදෙන බවට පොරොන්දු ගත්තේ
  8. chaturanga836

    ජේවීපී එක කල යුතුව තිබු දේ !!

    අනුරයා තමා කාගත්තේ, ගියපාර ආණ්ඩුව එපා කියලා උද්ගොෂන කරලා, මෛත්‍රීපාල පිස්සුව කෙලපු වෙලාවේ රනිල්ට පුක දෙන්න ගියා. උන්ට ඒ වෙලාවේ චන්දෙකට ගියානම්, සජියත් නෑ, ගෝඨත් නෑ
  9. chaturanga836

    කොන්ද රිදෙනව

    ඔය කේස් එක මටත් තිබ්බා. පස්සේ ජයවර්ධනපුර ගිහින් treatment ගත්තා. බිම නිදියන්න කිව්වා
  10. chaturanga836

    සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි

    ඔය රන්ජගේ බුද්ධි අංශ නිකුත් කරපු වාර්තාව. 97 පාරක් දැනුම් දීලත් ගණන් ගත්තෙ නැති උන් , ඇත්තටම් බුද්ධි අංශ වලින් මේ වගේ වාර්ථාවක් දුන්නොත් පිළිගනීද
  11. chaturanga836

    මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

    මට ප්‍රශ්නේ ඔච්චර දෙයක් කරපු නයාව ඇයි, ප්ලාස්ටික් බෝතලේක දාලා
  12. chaturanga836

    ජනාදිපතිවරනය - හොදම option එක

    උඹට අදාල ත්‍රෙඩ් වල විතරක් නටපන්. කවුරුත් උඹව ගණන්ගන්නෙ නෑ :(:sorry::(:sorry:
  13. chaturanga836

    ජනාදිපතිවරනය - හොදම option එක

    ඒ පොයින් ටික තමා උඩ කියලා තියෙන්නේ. හැමෝම ගාව අඩු වැඩි වශයෙන් කුණු තියෙනවා
  14. chaturanga836

    UNP මඩ ගහන්න ගිහිං මඩ නාගනියි ......

    අයියෝ.. යු.ඇන්.පී. නාගන්නවා ලැජ්ජයි යකෝ. :lol::lol::lol::lol: :baffled::baffled::baffled: :rofl::rofl::rofl:
  15. chaturanga836

    අප්පච්චි.. වදින්ටා - New Song!

    බලපු එකෙක් කියපල්ලා විශේෂ මොකුත් තියෙනවද කියලා

    No contents