රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හරක් ඉන්න තරමක් ඉන්නේ මේ එලකිරිය ඇතුලේ වේවිතරයි බං
    මේකේ poll එකක් දැම්මම ඔක්කොම ගොටට එත්
    එළියේ ඉන්න මිනිස්සු එයිට වඩා බුද්ධිමත්
    පොළොවේ දේශපලයන එලකිරියට වඩා ගොඩක් වෙනස් ටිකක් එලියට ගිහින් බලපන්

    ආන්ඩුවෙන් දාපූ පූල් වලත් ගොටා තමා දිනුවේ.
    හරකෙක් ඌනාට හැම තැනම ගොම හල හලා යන්න එපා යකො.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    rate productivity eka directly wadi karanna ba government ekata kohomath..
    government ekata puluwan nessasary conditions hadanna witharai..
    stats anuwa nam lankawe economy eka watila kiyala penaawa.. eth minissunge life standered wala aduwak wela na, mata pena widiyata.. Inflation rates steady thibila thiyanawa last 5 years..

    meka karanawanam karanna puluwan gov ekata hodatama eth lankawe karanne na.

    norway wage countries wala gov loku productivity ekak karanawa
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මෙච්චර කල් අවුරුදු 30 ක් පුපුරන කොට මිනිස්සු ආණ්ඩුවලට ඇඟිල්ල දික්කලේ නෑ, ත්‍රස්තවාදියා කියන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා. එදත් තිබ්බේ ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරයත් ත්‍රස්තවාදේ.

    උඹ කවද්ද ඉපදුනේ, කීයට වෙනකං ඉගෙන ගත්තද කියන්න දන්නේ නෑ. ආණ්ඩුවලට ඇඟිල්ල දික් උනා. ප්‍රේමදාසට ඇඟිල්ල දික් උනා කොටින්ට ආයුධ දුන්නා කියලා.

    2000 දි ආයේ රනිල් බලේට ඇවිල්ලා සාම ගිවිසුම ගහලා අයේ කොටින්ට බංකර් හදලා ආයුධ ගන්න උදව් කරා. එතකොටත් ආන්ඩුවට ඇඟිල්ල දික් උනා.

    දැන් ඉමෝජි දදා හිටපං
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    U nuugath modayek bro.. katha karala wedak ne..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meka karanawanam karanna puluwan gov ekata hodatama eth lankawe karanne na.

    norway wage countries wala gov loku productivity ekak karanawa

    government eka karanne nessasary environment eka hadana eka bn...
    nessasary envoriment kiwwama good governance , independent legal system wagema infrastructure ekath wadagath… argument ekak na mahinda infrastructure eka haduwa (though inefficient ) habayi good governance , law , democracy haduwe na.. But yahapalana anduwen une oke anith paththa…
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    //රටකට වෙච්ච ඇබැද්දියකින් දේශපාලන වාසි ගන්න උනුත් බල්ලෝ, උන්ට කඩේ යන උන් අවජාතක බල්ලෝ!//
    ඕනෑම ජනගහනයක ඉතා කුඩා කුලකයක් ඉන්නවා, උන්ට පේන්නේ ඇහෙන්න උන්ට ඔනේ දෙවල් විතරයි. බහුතර ජනතාව ඒ බල්ලන්ට වඩා හරි වෙනස්

    :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    541100

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    75328822_2445870825682513_5352124692197015552_n.jpg

    :rofl::rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ne mchn,, ape political view ekath ekka agree wena nowana kathawak newei mama kiynne,, ratata mechchara deyak karalath UNP ekata, Sajith ta denawa kiyala minissu hithaganne kohomada,, thats the only point,,, mama methana Gotata denne nethi ayata newei katha kale,, Sajith ta dena ayata,,
    Gotata denna v have our own views,, Umbala AKD wage vikalpa walata yanna wenama hethu tynwa,, Namuth Sajith wage minihekta denna hethuwa mata hithaganna behe

    sirawata. oka thamai matath thiyana awula.. Gota ta vote karana nokarana eka wenama deyak. habai Sajith/UNP ta kohomada vote karanne accahra minussu gaanak ballo wage marenna ida arala hitapu.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    //රටකට වෙච්ච ඇබැද්දියකින් දේශපාලන වාසි ගන්න උනුත් බල්ලෝ, උන්ට කඩේ යන උන් අවජාතක බල්ලෝ!//
    ඕනෑම ජනගහනයක ඉතා කුඩා කුලකයක් ඉන්නවා, උන්ට පේන්නේ ඇහෙන්න උන්ට ඔනේ දෙවල් විතරයි. බහුතර ජනතාව ඒ බල්ලන්ට වඩා හරි වෙනස්

    :lol::lol:

    ai ban umba umbtama banaganne dan...:rolleyes::rolleyes::rolleyes::D:D;) monawa unath umba umba gana kiyana kathawa aththa.umba ballek unata asamanya hakiyawan thiyanwa:lol::lol::lol::yes::yes::D welawakata jathika lapa balawegaye kota wage :):rolleyes:;);) buranwa buranwa iwarayk na..;););) ewagema melo rahak naa.:rofl::rofl::rofl:;);):):yes::D:D
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ai ban umba umbtama banaganne dan...:rolleyes::rolleyes::rolleyes::D:D;) monawa unath umba umba gana kiyana kathawa aththa.umba ballek unata asamanya hakiyawan thiyanwa:lol::lol::lol::yes::yes::D welawakata jathika lapa balawegaye kota wage :):rolleyes:;);) buranwa buranwa iwarayk na..;););) ewagema melo rahak naa.:rofl::rofl::rofl:;);):):yes::D:D

    Paw bn u... uth minihekne.. api sadda nethuwa imu..:P:P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    //රටකට වෙච්ච ඇබැද්දියකින් දේශපාලන වාසි ගන්න උනුත් බල්ලෝ, උන්ට කඩේ යන උන් අවජාතක බල්ලෝ!//
    ඕනෑම ජනගහනයක ඉතා කුඩා කුලකයක් ඉන්නවා, උන්ට පේන්නේ ඇහෙන්න උන්ට ඔනේ දෙවල් විතරයි. බහුතර ජනතාව ඒ බල්ලන්ට වඩා හරි වෙනස්

    :lol::lol:

    කුඩා කුළකේ Havard-Bio, කිරියෙත් උන් වගේ ඉන්නේ කීදෙනාද
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කුඩා කුළකේ Havard-Bio, කිරියෙත් උන් වගේ ඉන්නේ කීදෙනාද

    okata pissu...:yes::baffled::baffled: balapan u daana thread..uma daanawa...tika welawak innawa...kawruth bump karanne naa..:rofl::rofl::rofl: epara uma bump karanwa...thamage thread ekak thaman wisinma wadima waara gananak bump karagaththu ewn elakiriye inne 3n denek wage...:yes::yes:so...ithama adu kulakayak.... muta sammanayak denna watinawa...:rofl::rofl::rofl::P:P:P
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    okata pissu...:yes::baffled::baffled: balapan u daana thread..uma daanawa...tika welawak innawa...kawruth bump karanne naa..:rofl::rofl::rofl: epara uma bump karanwa...thamage thread ekak thaman wisinma wadima waara gananak bump karagaththu ewn elakiriye inne 3n denek wage...:yes::yes:so...ithama adu kulakayak.... muta sammanayak denna watinawa...:rofl::rofl::rofl::P:P:P

    Bump karana eka kamak ne kiyamuko.. pattama wede uma uge post quote karagena uththara denawa..