තුනටිය හරිය හිටං ඉන්නකොට වැඩි වෙනව :sorry:
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 16, 2019 #1 තුනටිය හරිය හිටං ඉන්නකොට වැඩි වෙනව
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Nov 16, 2019 #2 ඔය කේස් එක මටත් තිබ්බා. පස්සේ ජයවර්ධනපුර ගිහින් treatment ගත්තා. බිම නිදියන්න කිව්වා Reactions: girigoris_1923
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 16, 2019 #3 chaturanga836 said: ඔය කේස් එක මටත් තිබ්බා. පස්සේ ජයවර්ධනපුර ගිහින් treatment ගත්තා. බිම නිදියන්න කිව්වා Click to expand... ඒ වගේ තමා කේස් එක
chaturanga836 said: ඔය කේස් එක මටත් තිබ්බා. පස්සේ ජයවර්ධනපුර ගිහින් treatment ගත්තා. බිම නිදියන්න කිව්වා Click to expand... ඒ වගේ තමා කේස් එක
S shilran Active member Aug 25, 2007 547 118 43 41 panadura Nov 16, 2019 #4 මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද,
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 16, 2019 #5 shilran said: මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද, Click to expand...
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Nov 16, 2019 #6 shilran said: මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද, Click to expand... බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.
shilran said: මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද, Click to expand... බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 16, 2019 #7 chaturanga836 said: බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න. Click to expand... අත්දුටුවයි, ප්රත්යක්ෂයි...! Reactions: girigoris_1923
chaturanga836 said: බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න. Click to expand... අත්දුටුවයි, ප්රත්යක්ෂයි...!
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 17, 2019 #8 chaturanga836 said: බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න. Click to expand... Dishta Didin said: අත්දුටුවයි, ප්රත්යක්ෂයි...! Click to expand... තෑන්ක්ස් මචංල Reactions: Dishta Didin
chaturanga836 said: බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න. Click to expand... Dishta Didin said: අත්දුටුවයි, ප්රත්යක්ෂයි...! Click to expand... තෑන්ක්ස් මචංල